{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න


SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Applications  try  කරන්න පුළුවන් . වැඩ ගොඩයි  මම මේ Post  එක හොයා ගත්තේ FB  Group  එකකින් ඕගොල්ලොත් try  කරලා බලන්න

{iPhone Secret Codes 2015 & ANdroid Coads} iPhone සහ Android රහස් කේතන


iPhone  & Android  කැපිල   යනවා නේද ? මේ දෙකේම ඔබට ගොඩක් වැදගත් වෙන cods  ටිකක් තමයි අද ලිපියෙන් දෙන්නේ . ගොඩක් වෙලාවට Phone  එකේ ගුණාත්මක බාවය  වගේ දේවල් මේකෙන් බලන්න පුළුවන් Phone  එකක් . use  කරපු එකක් ගන්නකොටට් මේවා ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා .


(How to be beautiful) ඇත්තට ම ඇයි කෙනෙක් ලස්සන වෙලා උපදින්නේ…?


ඇයි ඔයා ඔච්චර ලස්සන..?

අ පි ජීවත් වෙන මේ ලෝකය හරි ම විවිධාකර යි. ලෝකයෙ ඉපදුණු අය අතරින් ඇතැම් අය ගොඩක් ලස්සනයි… දෙතුන් පාරක් බලන්න හිතෙන තරම්.. ඒත් සමහර අය එහෙම නෑ. විරූපියි. දැකීමෙන් ප්‍රසාදයක් ඇති වෙන්නෙ නැහැ.
කොහොම නමුත් ලස්සන-අවලස්සන කියන මේ සාපේක්ෂ ධර්මතාවයන් නිසා කෙලෙස් සහිත ලෝකයා අධිමානයත් හීන මානයත් කියන අකුසල ධර්මතාවයන් දෙක උපදවා ගන්නවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය..