(More than 100 Keyboard Shortcuts) Keyboard Shortcuts සියලම [Microsoft Windows]















keybord  කිව්වම ගොඩක් යට දැන් දෙයක් නැහැනේ . ඇස්  පියාගෙන type  කරන අයත් ඕන තරම්  ඇති . එගොල්ලොන්ටයි මෙගොල්ලොන්ටයි වැදගත් වෙන මස් keyboard  shortcuts  ගොන්න්නක්ම මම අද දැම්මා  ඔන්න . මමත් මේක අන්තර් ජලයෙන් තමා හොයා ගත්තේ ගොඩක් තියෙන  නිසා එකතු කරලා
දැම්මා