Siri ව Android Phone එකකට දා ගෙන බලන්න


Siri . නම පන්කාදු පහයි නෙද? Siri කිව්ව ගමන් මට Meeter වෙන්නෙම ගමෙ සිරිපලයා නොවැ. හෙ හෙ . එකත් හරිම ලොල් වැඩෙ. හරි හමොටම සුබ අලුත් අවුරුද්දක් වෙවා ඔන්න. අද මම කියන්න යන්නෙ Appel Phone වලට ආපු තාක්ශනයක් ගැන. siri ඔගොල්ලො දන්නවනෙ එයාට පුලුවන් අපි කියන දෙ කරන්න.  හැඅයි පුර්න කඩ්ඩ විදාන පහදිලිව කියන්න ඔන. එතකොට තමා සිරි වැඩ කරන්නෙ.  හරි අද මම කියන්න යන්නෙ සිරි ලගින් යන වැඩසටහන් කිපයක් ගැන.  ලහින් කිව්වට Android එකට හොදට ගැලපෙන්වා.