Avast Internet Security 8 අලුත් එක 2050 වෙනකන් දාගන්න ඕනිද?


හලො යාලුවනෙ.මුලින්ම කියන්න ඕන මම මේක දාන්න හේතුව මගේ යාලුවෝ වගේම ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි මගෙ වයිරස් ගාඩ් එක මොකක්ද ඒකෙ කී එකක් තියෙද.අනේ මටත් දාල දෙන්න කියන එක.ඉතින් මම හිතුව ඔයාල හැමෝටම දෙන්න.හැබැයි මම කලින් දාපු පෝස්ට් එකකුත් එකතු කරල තමයි මම මේක දාන්නේ.ඇවාස්ට් ෆට්ට කියල හැමොම දන්නවා දැන් ඔනිම කෙනෙක්.ඉතින් ඇවාස්ට් වල අලුතින්ම ආපු සංස්කරණය ඔයාලට අද දෙන්න කියල මම හිතුවා.