මැක්සා Recovery සොෆ්ට් එකක් ඔනිද?

හෙලො යාලුවනෙ කාලෙකි.කොහෙද දැන් ඉතින් වෙලාවක් කියල එකක් තියෙන එකක් යැ.කොහොම හරි ඉතින් වෙලාවක් හොයාගෙන ඔන්න පොස්ට් කැල්ලක් දාන්න කියල හැදුවෙ.මෙක නම් ටිකක් පරන සොෆ්ට් එකක අලුත් වශන් එකක්.මෙකෙ නම තමයි ටිකක් අප්සෙට්.හෙහ්..:පි Recuva කියන එක තමයි මෙකෙ නම.ගොඩක් අය මෙක බාවිතා කරනවත් ඇති.