Team Viewer ( Remote Control )

Team Viewer .ගොඩක් කට්ටිය මේකන් ගොඩක් වැඩ කරනවා .මේක ඇත්තටම Remote Control එකක් වගේ .මේ මෘදුකාංගය බවිත කරලා ඕගොල්ලන්ට පුළුවන් යාලුවක්ගේ පරිගණකයට උනත් ඇතුල් වෙන්න . ඇතුල් වෙලා Video's බලන්න පුළුවන්,Mp3 Play කරන්නත් පුළුවන් . Games ගහන්නත් පුළුවන් .හබෛ අවශ්‍ය වෙන්නේ හොද අන්තර්ජාල පහසුකමක් තමා . (speed up to 100mb/s)අන්තර්ජාල වේගය අඩුනම් මේ මෘදුකාංගයන් ගොඩක් වෙලාවට හොද වැඩක් කරන්න බැහැ. ඒ කියන්නේ අනෙක් කෙනාගේ පරිගණකය හරියට හසුරවන්න බැහැ .