HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

ඔයාල IDM එකෙන් ඩවුන්ලොඩ් කරන ෆයිල්ස් ව්ල quality එක check කරගන්න ආසද?

හොදයි.මම අද ඔයාලට කියන්න යන්නෙ නියම දෙයක් ගැන.......ඇත්තටම මෙක නම් නියමයි.ඔයාල IDM එකෙන්නෙ ෆයිල්ස් ඩවුන්ලොඩ් කරන්නෙ.ඉතින් මෙක ඔයාලට ලොකු වාසියක් වෙයි.ඔයාල BDRIP,BRRIP,DVDRIP කියල ඩවුන්ලොඩ් කරන 700mB++ ෆ්යිල්ස් ඩවුන්ලොඩ් කරල ඉවර උනාම තමා දන්නෙ CAMRIP කියල...එතකොට ආසයි නෙ.:පි
ඉතින් ඔයාට මම මෙ කියල දෙන්න යන එකෙන් පුලුවන් ෆයිල් එක පොඩ්ඩක් ඩවුන්ලොඩ් වෙද්දි එක මොන වගෙ quality එකක්ද කියල බලගන්න පුලුවන්.

ඔයාලගාව IDM නැත්නම් මෙන්න මෙකට ගිහින් බලන්න..:) Internet Download Manager...
ඔයාට කරන්න තියෙන්නෙ ඔයා කැමති ඔනිම Video එකක් හරි film එකක් හරි ඩවුන්ලොඩ් වෙන්න දාන්න.ඔයා ඩවුන්ලොඩ් වෙන්න දිපු ෆයිල් එකෙන් 2Mb++ වගෙ ඩවුන්ලොඩ් වෙන්න දිල එක පොඩ්ඩක් Pause
කරන්න ඉන්පසුව පහත ආකාරයට කරන්න.


idm එක ඔපන් කරල එකෙ download කියන option එක යටතෙ තියෙන Option යන්න මත ක්ලික් කරන්න.ඉන්පසුව පහත ආකාරයෙ Dialogue Box එකක් එවි.

මෙහි save to කියන tab එක මත ක්ලික් කරන්න.ඉන්පසුව පහත ආකාරයට  Dialogue Box  එකක් එන අතර එහි Temporary directory යටතෙ ඇති address එක සිලෙක්ට් කර කොපි කරගන්න.

ඉන්පසුව Start menu එකෙන් Run Program එක ඔපන් කර එයට ඔබ කොපි කරගත් address එක පෙස්ට් කරගෙන Ok යන්න මත ක්ලික් කරන්න.ඉන්පසුව පහත ආකරයට window එකක් ලැබෙ.

මෙම window එකෙන් DwnlData කියන ෆොල්ඩර් එක ඔපන් කරල ඔයා දැනට ඩවුන්ලොඩ් කරන ෆයිල් එක හොයගන්න. හැබැයි ඉතින් ඔයාට එ ෆයිල් එක ඔයා ඩවුන්ලොඩ් කරන ෆයිල් ටයිප් එකෙන්ම ඔතන නැ.අනිත් එක idm එකෙන් ෆයිල් එක කොටස් වලට කඩල ගන්න නිසා ඔතන parts ගොඩක් ඇති.එතනින් පලවෙනි ෆයිල් එක  VLC හො KM හො වෙනත් හොද ප්ලෙයර් එකක් ඔපන්කර එයට එම ෆයිල් එක Drag ඇන්ඩ් Drop කරන්න.ඔයාට පුලුවන් ඉන්පසුව එම ෆයිල් එක ඩවුන්ලොඩ් කරනවද නැද්ද කියල තෙරුම් ගන්න.හිතනවා ඔයාට තෙරුනා කියලා.මෙක ඉතින් එලට වැඩ.කරල බලන්න.හරි ගියෙ නැත්තම් බයවෙන්න එප අපෙන් අහන්න..:) පුලුවන් ඉක්මනට උදවු කරන්නම්.:ඩි ආ කියන්න අමතක උනා.මෙකෙ තියෙන ෆයිල්ස් ඩිලිට් කොරන්න යන්න එපා.හොදෙ.. මෙක මුලින්ම මම දැන්ගත්තෙ යාලුවෙක්ගෙ බ්ලොග් එකකින්.....ඔයාලටත් දැනගත්තනම් හොදයි කියල හිතුන නිසයි දැම්මෙ. එහෙනම් ඔන්න මම කැපුනා.ආයිත් හම්බවෙමු..:) කොමෙන්ට් එකක් දාල අපිව දිරිමත් කරන්නත් අමතක කරන්න එපා..:ඩි

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS