HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Facebook Time Line එක Remove කරලා දාන්න

ඔන්න අද ගෙනාවේ ගොඩක් කට්ටියට උවමනා දෙයක් . හරි ඕගොල්ලෝ හැමෝම දන්නවා නේද Facebook Time Line එක ගැන . සමහර කට්ටිය එකට කැමති සමහර කට්ටියට Facebook Time Line එක නිසා Facebook එපා වෙලා තියෙනවා. සමහර විට එය ඔබටත් එසේම වෙන්න ඇති Reset කරන්න මොනා කලත් Reset කරන්නත් බැරි උන නිසා දැන් ගොඩක් කට්ටිය අකමැත්තෙන් හරි Facebook Time Line එක බවිත කරනවා .










 Facebook Time Line එක කරන්නේ තමන්ගේ ජිවිතේ එදිනෙද සිදු උන දේවල් ගොඩක් පැහැදිලව පෙන්නන එක .එක එහම උනාට Lanka වේ අපි වගේ අයට නම් ජිවෙත්යේ ලොකුවට Fb එකේ Share කරගන්න ඕන කමක් නැහැ නේ . පොඩ්ඩක් හිතල බැලුවොත් අපිට Time Line එකෙන් වැඩක්ම නැහැ .


එකට නම් හේතු ගොඩක් තියෙනවා අපි කොහොම Time Line එක Maintain කලත් යාලුවෝ අපිට Photo tag කලාම ඔක්කොම ඉවරනේ .අනික අපි උනත් අපේ ජිවෙතෙට අදාල නැති කොට්චර දේවල් Facebook එකේ කරනවද .  අපිත් අපිත් විකාරමනේ Upload කරන්නේ . හරි පල්ලෙහා තියෙන පින්තුරේ බලන්නකෝ


 එකේ හැටියට අපේ විශේෂ දේවල් අපිට ආපස්සට බලන්නත් පුළුවන් නේ මේවගේ දේවල් Upload කලාම මම කිව්වේ අපි මේ වගේ Time Line එක Use කලාම අපිට Time Line Option එක වැඩක් වෙන්නම නැහැ .

        එක නිසා දැන් ඔබට ඕන ඇති Facebook Time Line එක Remove  කරලා දාන්න. මම මේ කියන ක්‍රමයට කලාම Add Ones ඕන වෙන්නත් නැහැ . ඔබට සහ ඔබේ යාලුවන්ටත් පරණ FB Profile එක පේනවා . හරි එහනම් වැඩේ පටන් ගන්න

 1) Facebook Profile එකට Log වෙලා Account Settings යන්න ඊට පස්සේ Security වලට ගිහින් ඔබේ Facebook Profile එක Deactivate කරන Option එක Select කරන්න





2).බය වෙන්න එපා එක පාරට Deactivate වෙන්නේ නැහැ Fb Team එක අහෛ මොකටද Deactivate කරනේ කියල. එකට මෙහෙම දෙන්න This is temporary. I'll be back. කියන Option එක .





3) ඊට පස්සේ විනාඩි 20 විතර පරණ විදියටම Profile එකට Log වෙන්න . දැන් බලන්නකෝ වෙලා තියෙන දේ :) මොනා හරි Problem එකක් නම් පල්ලෙහෙන් දාන්න . 

9 comments:

Unknown said...

facebook account aka de active kalata passe api create karapu group wala admin kiyana post aken apiwa ayin karanawa kiyala samahara yaluwoo kiyanawa aka aththakda

djchameera said...

mama deactive kara reopen karaddi thibba vidiyamai.

Tharaka Devinda said...

@Dilshan : නැ මම දන්නා විදියට නම් එහම වෙන්නේ නැ. :)
djChammera : යාළුවා මම මේක ඊයේ Test කරලා හරි ගිය නිසෛ Post කලේ :/

Kasun said...

dala thiyena comments dakkama time line eka hondai kiyala hithenawa neda.. ????? ane man mona karannada?

isuru said...

ewidahata karata hari giye nane help karandooo matath me Facebook Time Line eka ain karanna ona

djchameera said...

@Tharaka Devinda : deactive කරලා කොච්චර වෙලාවක් තියන්න ඕනෙද? මම විනාඩි 20 තිබ්බ එත් හරි ගියේ නැ.

Tharaka Devinda said...

@djchameera : අනේ Sorry යාළුවා දැන් මේක වැඩ කරන්නේ නැහැ . මම අලුත් ලිපියක් දාන්නම් ඉක්මනට (ක්‍රමයක් හොයා ගෙන )

dinusha said...

අන්තිමට පාස්වර්ඩි එකක් ඉල්ලනවනෙ ඒකට මොකද කරන්නෙ????

Commercial Cleaners Scottsdale said...

Very nice bblog you have here

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS