HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

සුපිරිම TV Show 5ක්ම Download කර ගන්න

ඔන්න මම ඔයාලට අද ගෙනාව පට්ට බාන්න ටිකක්. අනිවාරයෙන්නම ඔයාල ආස  වෙයි මේවට. මම ඔයාලට අද දෙන යන්නේ TV serious ටිකක්. ඉස්සර මේ TV serious එකක් ගියේ සතියට එක දවසයි ඒවගේම විනාඩි 30ක් වගේනෙ. ඉතින් ඊළඟ කොටස බලන්න අපි දත කාගෙන සතියක් බලන් ඉන්න උනා  නේද? හදිස්සියේ වත් ඊළඟ සතියෙ බලන්න බැරි උනා නම් කොහොමද අපේ හිතට දැනුනු දුක නේද ? ඔන්න ඉතින් ඒකාලේ හරියට බලා ගන්න බැරි උනා නම් අයෙත් එක සැරේම ඔක්කොම බලා  ගන්නකො දැන් ...



 

    Links Will be Updates as Soon AS ! 




මායා බන්ධන1





පහළොස් හැවිරිදි පෝල් රෙනෝල්ඩ් පාසලේ කදවුරකට ගිහිල්ලා මුහුන පාන්න සිදුවෙන අපූරු සිදුවීමක් හේතුවෙන් සමාන්තර ලොවක හිරවෙනවා. පෝල් මුහුණ දෙන අත්දැකීම් පාදක කොටගෙන නිෂ්පාදනය වී ඇති මෙම කතා මාලාව මායා බන්ධන  ලෙසින් ලොකු කුඩා කා අතරත් ගොඩක් ජනප්‍රියයි. මෙම කතා මාලාව Torrent  වලින් Download  කරගන්න පුළුවන්.


 



ටින් ටින්ගේ වීර ක්‍රියා 
                                          


 ටින් ටින් යනු කුඩා කල සිට අප කාගේත් මතකයේ නිබදව රැදුන කාටූන් චරිතයකි. එතරම්ම අපට ටින් ටින් කාටූනය සමීප විය. බෙල්ජියම් ජාතික හර්ජ්ගේ අතින් නිර්මාණය වූ ටින් ටින් චිත්‍ර කතා මාලාව පසුව කාටුනයක් බවට පත්විය. වර්තමානය වන විට The Adventure of Tin Tin නමින් චිත්‍රපටියක්ද නිර්මාණය වී තිබෙනවා. Torrent මගින් ටින් ටින් කතා මාලා 21 සමන්විත සම්පුර්ණ කාටුන් මාලාව ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්.


 




නයිට් රයිඩර්

 ඔන්න ඉතින් ඒ දවස් වල හිටපු අපේ  තවත් වීරයෙක් තමයි "මයිකල්" කියන්නේ එය තමයි Knight Rider Car එක එලවපු කෙනා මතක ඇති නේද ඔක්කොටම. අපි ඉතින් ආසා වුනේ car එකේ වැඩ කිඩ ටිකටනේ..  ඉතින් මට ඒකෙ TV shows 3 ක් ම හම්බ උනා (1982,1997,2008) යන අවුරුදු  වල ඒව. මම ඉතින් ඒවා තනියෙන් බලන්නේ නැතිව ඔයාලටත්  දෙන්න කියල හිතුව.




Knight Rider (1982)



 
මෙය ච්ලිච්ක් කිරීමෙන් පසු එන වින්ඩෝවේ දකුණු පස උඩ කෙලවරේ Skip ad මත Click කරන්න එවිට Torrent file එක download වේවි. 


Team Knight Rider (1997)



මෙය ච්ලිච්ක් කිරීමෙන් පසු එන වින්ඩෝවේ දකුණු පස උඩ කෙලවරේ Skip ad මත Click කරන්න එවිට Torrent file එක download වේවි.  

Knight Rider (2008)



මෙය ච්ලිච්ක් කිරීමෙන් පසු එන වින්ඩෝවේ දකුණු පස උඩ කෙලවරේ Skip ad මත Click කරන්න එවිට Torrent file එක download වේවි. 


රොබින්සන් අන්දරය

අපි ඉතින් අසාවෙන් බලපු තවත් TV show එකක් තමයි  රොබින්සන් අන්දරය කියන්නේ. මේක කොටස් 32 කින් සමන්විත වෙන කතා මාලාවක්. මේකෙ Download files 2 ක්   විදිහට තමයි  තියෙන්නෙ
 

 
මෙය ච්ලිච්ක් කිරීමෙන් පසු එන වින්ඩෝවේ ලකුණු පස උඩ කෙලවරේ Skip ad මත Click කරන්න එවිට Torrent file එක download වේවි. 


ද ලෙජෙන්ඩ් ඔෆ් ද විලියම් ටෙල්
  

මේකත් ඉතින් අපි බලපු පට්ටම කතාවක් තමයි. මේකෙ නම් මට torrent file එක නම් හොයා ගන්න බැරි උනා. මේක Online  බලන්නත් පුළුවන් ඒගමන්ම IDM  එකෙන්  මේක download කර ගන්න පුළුවන්. කොහොම හරි මේකෙ torrent file එක  හම්බ උනොත් මම දාන්නම්


මෙය ච්ලිච්ක් කිරීමෙන් පසු එන වින්ඩෝවේ ලකුණු පස උඩ කෙලවරේ Skip ad මත Click කරන්න.
ඔක්කොටම ජය වේවා ..................... 

5 comments:

sampath6 said...

Thanx Macho. Aya me wage hoda TV Show danna

තොත්ත බබා said...

StarGate TV Show ekata direct link ekak thiyenam denna without torrentz and without link to file sharing site....

මගේ සිතුවිලි said...

නයිට් රයිඩර්,Knight Rider (1982),Team Knight Rider (1997),Knight Rider (2008) download karanna bahane plz download karanna puluwan link ekak dennako..........

Mahishan Meddewatte said...

ane bro robinson eke link eka wada nane neda?:-(

Unknown said...

tanxxxxxxxxxxxxxx patta patta mata mara happy tanx

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS