ඒ වගේම මේක මගේ පලවෙනි doc එක.මේකෙන් ඔයාලට ප්රයෝජනයක් තියෙනම් comment එකක් දල යන්න.
මේ ක්රමේ වාසි තමයි
*crack , patch දාන්නේ නැතුව original OS එක දිගටම use කරන්න පුළුවන්.
*OS එක දිගටම update කරන්නත් පුළුවන්.
මේ ක්රමේ අවාසි තමයි
*මාසෙකට සැරයක් මේ license එක රීසෙට් කරන්න වෙනවා.
*මස 3 කට සැරයක් reg key එක edit කරන්න වෙනවා.
මුලින්ම command prompt එක right click කරලා administer විදියට open කරගන්න.
දැන් එකේ slmgr -rearm කියල type කරලා enter කරන්න.
දැන් ඔයාලට machine එක restart කරන්න කියල මේ වගේ message එකක් එයි.
දැන් trial period එක නැවතත් 30 days කියල එයි.
<<<<එහෙම නැතුව error එකක් අවොත්!!!! C:\Windows\System32 කියන folder එකට යන්න,
දැන් " slmgr.vbs.disabled " කියන file එක හොයාගෙන rename කරලා " .disabled " කියන ටික අඉන් කරන්න.
දැන් file එක slmgr.vbs කියන විදියට තියෙන්න ඕනේ.
දැන් කලින් විදියටම slmgr -rearm කියල type කරලා enter කරන්න.>>>>
<<<ඒ වගේම windows active කරන්න කියල එන notification එක අයින් කරන්න මේකෙන් පුළුවන්.
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\WindowsNT\CurrentVersion \SoftwareProtectionPlatform\Activation
කියන path එකට ගිහිල්ල " NotificationDisabled " කියන key එකේ value එක " 1 " කරන්න.>>>
ඔයාලට මේක කරන්න පුළුවන් 3 පාරයි.ඊට පස්සේ reset කරන්න windows වලින් permission දෙන්නේ නෑ.
එකට කරන්න තියෙන්නේ registry key එකක් edit කරන එක.
එකට, මුලින්ම windows key + R keys press කරලා run window එක open කරගෙන, එකේ " regedit " කියල type කරන්න.
දැන්
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\WindowsNT\CurrentVersion \SoftwareProtectionPlatform
කියන path එකට ගිහිල්ල,
"SkipRearm " කියන key එකේ value එක 1 කරන්න.
දැන් කලින් විදියට "slmgr -rearm " කියල type කරලා enter කරන්න.
මේ විදියට අවුරුද්දක් උනත් windows trial එක use කරන්න පුළුවන්.
සැලකිය යුතුයි >>>>>
*ඔබට windows registry එක ගැන පැහැදිලි අවබොදයක් නොමැතිනම්,
*මෙය කිරීමට ප්රථම windows restore point එකක් හෝ backup එකක් සාදා ගන්න.
*සිදුවන හානි සම්බන්දයෙන් වගකියනු නොලැබේ.
No comments:
Post a Comment