HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

Windows 7 trial period එක අවුරුද්දක් දක්වා දීර්ග කරගන්න


හොදයි යාලුවනේ මම අද ඔයාලට දෙනවා ක්‍රමයක් windows 7 trial period  එක අවුරුද්දක්  දක්වා දීර්ග කරගන්න.
ඒ වගේම මේක මගේ පලවෙනි doc එක.මේකෙන් ඔයාලට ප්‍රයෝජනයක් තියෙනම් comment එකක් දල යන්න.

මේ ක්‍රමේ වාසි තමයි
*crack , patch දාන්නේ නැතුව original OS එක දිගටම use කරන්න පුළුවන්.
*OS එක  දිගටම update කරන්නත් පුළුවන්.

මේ ක්‍රමේ අවාසි  තමයි
*මාසෙකට සැරයක් මේ license එක රීසෙට් කරන්න වෙනවා. 
*මස  3 කට සැරයක් reg key එක edit කරන්න වෙනවා.


මුලින්ම command prompt එක right click කරලා administer විදියට open කරගන්න.
දැන් එකේ slmgr -rearm කියල type කරලා enter ක‍රන්න.
දැන් ඔයාලට machine එක restart කරන්න කියල මේ වගේ message එකක් එයි.
 



දැන් trial period එක නැවතත් 30 days කියල එයි.


<<<<එහෙම නැතුව error එකක් අවොත්!!!!    C:\Windows\System32 කියන folder එකට යන්න,
දැන් " slmgr.vbs.disabled " කියන file එක හොයාගෙන rename කරලා " .disabled " කියන ටික අඉන් කරන්න.
දැන් file එක slmgr.vbs කියන විදියට තියෙන්න ඕනේ.
දැන් කලින් විදියටම slmgr -rearm කියල type කරලා enter ක‍රන්න.>>>>


<<< වගේම windows active කරන්න කියල එන notification එක  අයින් කරන්න මේකෙන් පුළුවන්.

HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\WindowsNT\CurrentVersion \SoftwareProtectionPlatform\Activation

කියන path එකට ගිහිල්ල " NotificationDisabled " කියන key එකේ value එක " 1 " කරන්න.>>>


ඔයාලට මේක කරන්න පුළුවන් 3 පාරයි.ඊට පස්සේ reset කරන්න windows වලින් permission දෙන්නේ නෑ.
එකට කරන්න තියෙන්නේ registry key එකක් edit කරන එක.
එකට, මුලින්ම windows key + R  keys press කරලා  run window එක open කරගෙන, එකේ " regedit " කියල type කරන්න.
 දැන්
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\WindowsNT\CurrentVersion \SoftwareProtectionPlatform
කියන path එකට ගිහිල්ල,
"SkipRearm " කියන key එකේ value එක 1 කරන්න.
 
දැන් කලින් විදියට "slmgr -rearm " කියල type කරලා enter ක‍රන්න.

මේ විදියට අවුරුද්දක් උනත් windows trial එක use ක‍රන්න පුළුවන්.


සැලකිය යුතුයි  >>>>>
     *ඔබට windows registry  එක ගැන පැහැදිලි අවබොදයක්  නොමැතිනම්
     *මෙය කිරීමට ප්රථම windows restore point එකක් හෝ backup එකක්  සාදා ගන්න.
     *සිදුවන හානි සම්බන්දයෙන් වගකියනු නොලැබේ.            

No comments:

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS