Android Phone එකක් Use කරනවා නම් ඕගොල්ලොන්ට Whatsapp එක දැන් නම් නැතුව බැරුව ඇති. ඒ උනාට එක Googel Play Store එකන් Download කර ගත්තාම සමහර වෙලවට අව්වුල් යනවා ඒ කියන්නේ Update කරන්න Expire Case ගොඩක් එනව එත් එකට හොද විසදුමක් මම දෙන්නම්. මේක Crack කරපු Whatsapp එක. ම්ම් හිතවා ඕගොල්ල්ලෝ හැමෝම මේකට කමතු වෙය් කියල මොකද මේකට ගොඩක් හොද Option ගොඩක් add කරලා තියෙනව. මේක නැවත හදල තියෙන්නේ India වල hack team එකක්. India වල පොරවල් ගැන කියන්න දෙයක් නැනේ. Android කාපු උන් තමා ඉන්නේ එහෙනම් ම්ම් මේ දෙන APK +Data File Download කරලා බලන්නකෝ
Download Whatsapp
*මේක අලුත්ම එක දැනට Crack කරලා net එකට දාල තියෙන
*Last Seen කියන එක Hide කරන්නත් පුළුවන්
*කළු පාට Them එක
හැබැයි මේක Install කරන්න කලින් පරණ Whatsapp එකේ තියෙන Chat backUP කරන්න ....
1) /sdcard/whatsapp/databases/ යන්න
තියෙන ඔක්කොම Files Delete කරන්න
Whatsapp එකේ නම් Settings වලට යන්න >Chat settings>Backup Conversations to Backup your conversations ...
2) Uninstall කරන්න OLDER WHATSAPP එක
3) Install කරන්න දිල තියෙන WhatsApp+'s apk ...
4) Open කරලා & Click කරන්න AGREE & CONTINUE & enter your number
5) uda දාපු Step ටික නැත්තම් අනිවා ඇති Restore කියල button එකක් එක Click කරන්න
මේ ..... Restore button එකක් අවේ නැත්තම් ඕක තියෙද්දීම Googel Play එකඟ Downlaod කරලා Varifie කරලා 2,3 එක්ක chat කරලා බලන්න වැඩේ හරි
1 comment:
ඕක තාම වැඩද බන්.
Post a Comment