හැමෝටම කොහොමද යන්නේ හැමෝටම හැමදාම මුණ ගැහෙන Virus එකක් ගැන . TROJAN Horse ? නම අහල තියෙනවා නේද ? ඉතින් යන්නේ TH සහ එක වැඩ කරන හැටි ඒවගේම එකට ඒ නම ලැබුන හැටි .
ඉස්සරම කලේ රටක යුද්දයක් ඇති උනා මේ යුද්දෙදි සතුරු හමුදාව පරද උනා ඒ පැනල ගිය එහෙම උන කියල පිරිසක් වැඩේ නැහැ . ලි වලින් අශ්වයෙක් හදල ඒ අශ්වයා ඇතුලට ගියා , මේ අශ්වයා ඉතින් රටේ රජතුමාට අහ ගැටෙන තැනක තිබ්බා . ඉතින් මේක දැනගෙන බලකොටුව ඇතුලට ගත්තා ඉතින් ඕගොල්ලෝ දන්නවා ඇති රජතුමා ඉන්න බලකොටුවට යන්න තමා අමාරුම . ඉතින් මේ අශ්වයා බලකොටුව ඇතුලෙනේ . රැට හැමෝම කල බිල නිදි අතරේ මේක ඇතුලේ හිටපු ය එලියට ඇවිල්ල හැමෝමව මරල යුද්දේ දින්න .
ඔකේ FILM එකත් ඕගොල්ලෝ බලල ඇති මන් කෙටියෙන් කිව්වේ ඉතින් මෙන්න මේ වගේ තමා TROJAN V එකත් මොකක් හරි වගේ (game එකක් , Software එකක් ) ඔයාලගේ PC එකට රිංගලා ඔයාලගේ දත්ත සොරකම් නැත්තම් PC එකට හානි කරනවා . හොරෙන් ඇතුලට විදියට තමා මේක ට්‍රෝජන් කියල නම් කරලා තියෙන්නේ ..