YO YO කට්ටිය අද මන් කියන්න යන්නේ හැමෝටම වැදගත් දෙයක් ගැන තමයි . ඔගොලොන්ගේ moniter එක එක පාරටම වැඩ කරන්නේ නැතුව ගියාම සැහෙන්න අවුල් වෙන්ව නේද ගොඩක් යට ලෙඩේ හොයා බැරුව Teachnition ල ගාවට අරන් යනවා අපරාදෙනේ සල්ලි ගෙදර ඉදන්ම මෙන්න මේ වැඩ ටික කලාම වැඩේ ගොඩ දා ගන්න පුළුවන් . එකට කරන්න තියෙන්නේ පොඩි වැඩ කොටසක්
මේ ලෙඩේ මතු වෙන්නේ කොහොමද ?
සමහර වෙලවට Computer එක on කරපු ගමන්CPUඑක වැඩ කලාට Monitor එක වැඩ කරන්නේ නැහැ .
අතටම මේක සමහර විට Monitor එකේ ලෙඩක් කියල හිතුනට මේක ගොඩක් වෙලවට VGA card එක නිසා වෙනවා .නැත්තම් Ram එක නිසා වෙනවා ,
How to FIX?
මෙහමයි මුලින්ම computer එක off කරලා ගලවලා ,
1) Ram එක ගලවලා එක clean කරන්න . මොඩය වගේ වතුරේ ඔබන්න එපා හොදේ එහෙම අය අප අතර ඉන්නවා හලෝ he he !
ඔකේ ඔය තබ පාට කොටස මකනයක් අරන් හෙමිට මදින්න . සීරුවෙන් පල්ලෙහට . දන්නේ නැත්තම් කරන්න එපා ඕක කැඩෙයි ඔයි ! ලොල්
ඊට පස්සේ ON කරලා බලන්න වැඩ කරනවා නම් අනික් වැඩ ඕන නැහැ
2) ඊට පස්සේ ගන්න Vga එක ගලවන්න .අර ram එක clean කළා වගේම එකත් Cleran කරන්න ගොඩක් දුවිල්ල වගේ තියෙනව නම් හොදට brush එකක් අරන් පිහිදන්න දන්නවනේ එකේ තියෙන කැලි ගලවන්නේ නැතුව දුවිල්ල යන්න සුද්ද කරලා දන්න .
3) ඊට පස්සේ ON කරලා බලන්න Monitor එක වැඩද බලන්න . VGA card එක අවුල් වෙලා නම් වැඩ කරන එකක් නැහැ ඒ කියන්නේ අලුත් VGA එකක් ගන්න වෙනවා . දැන් කරන්න තියෙන්නේ ONbord VGA එක use කරන එක තමයි . නිකන්ම ගහන්න monitor එක වැඩ කරයි . හදිසියේ හරි එත් වැඩ කලේ නැත්තම් අලුත් Monitor එකක් ගන්න වෙනවා වැඩේ බරපතලයි පින්වතුනි . එක සැරේ හොද LED 19 එකක් ගනින් Samsung නම් සුපිරි Majestic Cityනම් යන්න කියා හිතන්නවත් එපා උන් පට්ටම හොරු...
එනම් ඔය තුන කරලා බලන්න එනම් වැඩේ ගොඩ :)
1 comment:
Wadagath Post ekak !! :D
Post a Comment