හැම Device එකකටම බැහැ එකට Broadcom bcm4329 or bcm4330 wireless chip set එකක් තියෙන එකක් ඕනේ ඒ වගේම Root කරලා තියෙන්නත් ඕනේ .මේක නම් ඇත්තටම Free WiFi Zone එකක් ගව ඉන්න යට ඉතාමත් අගේ ඇති දෙයක් . තමුන් hack කරලා password එක හැමෝටම දෙන්න එපා මොකද data use කරනකොට අහු වෙන්න පුළුවන් එක නිසා බාගෙන හොදේ . මමම laptop එකඟ මේක කරලා බැලුව මේ ක්රමය සාර්ථක උනා. මත් අන්තර්ජාලයෙන් තම මේක ඉගෙන ගත්තේ . දැන් WiFi ලංකවේ හැමතැනම තියෙන නිසා වැඩේ නැගල යයි
මේකට try කරන්න නම් මෙන්න මේ device වලින් එකක් වෙන්න ඕනේ .
Nexus 7
Galaxy Ace/S1/S2/S3
Nexus One
Desire HD
WPA2 WPS Routers
මේකට අපිට BCmon කියල app එකක් .
Download BCMON apk
ඊට පස්සේ මේ app එක run කරන්න අයෙමත් සමහර විට update වෙන්න එහම නැත්තම් firmware Update වෙන්න ගන්නවා .ඒ ටිකට ඉඩ දෙන්න . ඊට පස්සේ Enable Monitor Mode කියන එක click කරන්න ඔයාගේ app එක crash වෙන්ව නම් යේ බලන්න 3 පාරක් එහෙම උනොත් ඒ කියන්නේ ඔයාගේ 4න එක මේ වැඩේට හරි යන්නේ නැහැ .
ඊට පස්සේ Reaver කියල app එකක් තියෙනවා එක download කර ගන්න එකත් මේ වැඩේට ඕනේ.
ඕක WPS Crack කරන්න හදපු software එකක්
Download raver
දැන් මේක open කරලා crack කරන්න ඕන එක click කරන්න ඕනේ . wifi On කරලා වැඩේ කලාම පෙන්නවා . WPS කියන Tech එක තියෙන Router එකක් වෙන්නත් ඕනේ . ඊට ඕක අතරතුර අපි කලින් download කරපු software එකත් open වෙන්න ගන්නවා . password එක කඩන්න පය 3,4 හෝ 10 විතර යනවා password එක මත තමයි එක තීරණය වෙන්නේ . එනම් වැඩේ හරි ඔන්න
1 comment:
tawa tikak pahadili karana puluwanda bng
Post a Comment