මේ දවස් වල Facebook එකේ වගේම Google+ එකෙත් කතා බහට ලක්වෙන මේ අපිට සල්ලි දෙනවා කියන TSU Social Network එක ගැන හුගක් අයට හෙන ප්‍රශ්න.මේ ලගදි දවසක මම මුහුණුපොතේ ඔන්ලයින් ඉන්න වෙලාවක මගේ #බුද්ධිමත් මිත්‍රයෙක් මට url එකක් එවලා කිව්ව මචං මේකට Register වෙයන් සල්ලි හම්බෙනවා.Facebook වගේ සුපිරි කියලා.එතකොටම මම ඇහුවෙ මොකටද බන් එහෙනම් Referral Link එකක් එව්වෙ කියල.මොකද මට හිතුනා මේක Pyramid System එකක් තමයි කියල.එතකොට මගෙ මිත්‍රයා කිව්වෙ ඒක තාම Invitation මට්ටමේ තියෙන්නෙ දැනට ඒකෙ ඉන්න කෙනෙක් මාර්ගයෙන් තමයි අලුත් එකවුන්ට් එකක් හදන්න පුලුවන් කියල.මමත් ඉතින් නිකන් දෙනවා නම් ඉතින් හම්මේ නේ.!!
ගිහින් එකවුන්ට් එකක් කාරිය ඇරලා මොකද වෙන්නෙ කියල බැලුවා.මුහුණුපොතේ මගෙ හුගක් යාලුවො ඒකෙන් එකවුන්ට්ස් හදාගෙන මට රික්වෙස්ට් කරල තිබ්බා.මමත් ඉතින් මේම මේම Confirm කරල ඇරියා.ඔහොම ඉන්නකොට Error 500 කියල Error එකක් ආවා.!! :/ :/ මට හෙන අවුල්.මේ වගේ Error එකක ඇවිල්ලා තිබ්බෙ නෑ මීට කලින් Website එකකින් මට.ඉතින් මම පොඩ්ඩක් හාර අවුස්සලා බැලුව.බැලින්නම් මේක තනිකර Scam එකක් නේ.!!
ඉතින් මම හොයාගත්ත දේවල් සහ මගේ දැනුම ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා.මම මුහුණුපොතේ මේ ගැන පෝස්ට් කිහිපයක් දැම්මා.ගොඩක් අය මට ස්තූතියි කරා.ඉතින් මම හිතුවා ඇයි මම මේක මුලු ලෝකෙටම කියන්නෙ නැත්තෙ කියල #ගිනිලිහිණියාගෙත් දාන්න හිතුව.ට්සු(tsu) සමාජ ජාල වෙබ් වෙබ් අඩවිය පිළිබදව කිසිදු සොයා බැලීමකින් තොරව ලංකාවේ ඇතැම් වෙබ් අඩවි විසින් සිදු කරේ මුදල් ගෙවන සමාජ ජාල වෙබ අඩවියක් පැමිණි ඇතැයි කියමින් ශ්‍රීලාංකික ජනතාව නොමග යැවීම සදහා ක්‍රියා කිරීමයි. විශාල වශයෙන් මුදල් ගෙවන බව හගවමින් සිදු කරනු ලබන මෙම වංචාවේ සුලමුල හෙළි කරගැනීම තමයි මගෙ අරමුන උනේ.
1. ට්සු වෙබ් අඩවියෙන් ඉපයූ මුදල් ඔබට ලැබෙන්නේ කෙසේද ?
ට්සු වෙබ් අඩවිය පවසා සිටින පරිදි ඔබ උපයන මුදල් ඔබට ලැබෙන්නේ ඔබේ ට්සු බැංකු ගිනුමටයි. හොදින් මතක තබා ගන්න මුදල් ලැබෙන්නේ ට්සු බැංකු ගිණුමට මිසක් ඔබට නොවෙයි.

මෙම වෙබ් අඩවියෙන් අඩුම තරමේ ඩොලර් 5ක මුදලක් වත් උපයා ගැනීමට හැකි වුනොත් ඔබ ඇත්තෙන්ම වාසනාවන්තයි. ඔවුන් සදහන් කර සිටින්නේ මුදල් බැහැර කරගැනීමට නම් ඔබ ඩොලර් 100ක මුදලක් උපයාගත යුතු බවයි. අන්න එම හේතුව නිසාවෙන් තමයි ට්සු පරිශීලකයින්ට කිසිදු මුදලක් උපයා ගැනීමට නොහැකි වන්නේ.
මොකද දවසකට උපයා ගැනීමට හැකියාව ඇත්තේ ඩොලර් සතයක් වැනි මුදලකි. එසේ බලන කල ඩොලර් 100ක මුදලක් උපයා ගැනීමට නම් අවුරුදු 28ක පමණ කාලයක් ගත වෙනවා. මුදල් බැහැර කිරීමට හැකි අවම අගය ඩොලර් 100 සම්පූර්ණ වෙනකන් මුදල් බැහැර කරගැනීමට නොහැකි වීම නම් බොහෝ කාලයක් ඔවුන්ගේ සමාජ ජාල වෙබ් අඩවියේ ඔබව රදවා තබා ගැනීම සදහා ඔවුන් යෙදු උපක්‍රමයකි. දවසකට උපයන එම සත ගණන වුවද ඉපයීමටද අන්තර්ජාලය පුරා ස්පෑම් කරමින් දැඩි වෙහෙසක් දැරීමට ඔබට සිදු වෙන බව හොදින් මතක තබා ගන්න.
2. ආදායමෙන් සියයට 10ක මුදලකින් සමාජ ජාල වෙබ් අඩවියක් පවත්වා ගෙන යෑමට හැකිද ?
සර්වර්ස්, බෑන්විත්, ආරක්ෂාව, කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්, සපෝට් ටීම්ස් යන සියල්ල නඩත්තු කිරීමට ආදායමෙන් සියයට 10ක් මුදලක් සෑහේවිද? එයින් පැහැදිලි වෙන දෙයක් නම් සමාජ ජාලය නඩත්තු කිරීම සදහා ලැබෙන මුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සර්වර් මන්දගාමී වීම, පරිශීලකයින්ගේ ගැටළු විසදීම ප්‍රමාද වීම හෝ එවැනි සේවාවක් නොසැපයීම, ආරක්ෂාවේ හිග තාවය හේතුවෙන් හැකර් වරුන්ගේ පාරාදීසයක් බවට පත්වීමයි.
ඔබ දන්නවද ? මුදල් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තම පරිශීලකයින්ගේ ආරක්ෂාව සදහා සෑම වෙබ් අඩවියක්ම පාහේ භාවිතා කරන SSL හෙවත් Secure Sockets Layer වැනි ආරක්ෂාව සම්බන්ධ වූ කිසිදු පහසුකම් මේ වන විටත් ට්සු සතුව නැහැ. එවැනි වෙබ් අඩවියක් පිලිබදව කෙසේ නම් විශ්වාසය තබන්නද ?

මෙම තත්වය ඔබට අවබෝද කරගන්නට හැකියාව තිබෙනවා ඔබේම කියා වෙබ් අඩවියක් පටන් ගතහොත්. එවිට ඔබට වැටහේවි උපයන ආදායමෙන් සියයට 10ක කොටසක් වෙබ් අඩවිය නඩත්තු කිරීම සදහාවත් නොසෑහෙන බව.
3. නීතිමය ගැටළු
ඔබ වෙන කෙනෙකුට අයත් දෑ භාවිතා කරනවාද යන්න සොයා බැලීම සදහා යුටියුබ් සහ ගූගල් වැනි වෙබ් අඩවි විශාල වශයෙන් මුදල් වියපැහැදම් කරනවා. එහෙයින් වෙන කෙනෙකුට අයත් වීඩියෝවක් භාවිතා කරමින් යුටියුබ් හරහා මුදල් ඉපයීමට ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙම කාර්යය සදහා අවශ්‍ය කරන මුදල් ඔවුන් වෙන් කරගනු ලබන්නේ වෙබ් අඩවියෙන් ඔවුන් උපයා ගන්නා ආදායමෙනි. මදක් සිතා බලන්න ට්සු ආයතනය ඒ සදහා මුදල් යෙදවීමට බලාපොරොත්තු වන්නේ ඔවුන්ට ලැබෙන සියයට 10ක ආදයමෙනි. නමුත් මේ වන විට එවැනි තාක්ෂණයක් ට්සු වෙබ් අඩවියේ ඇත්තේ නැහැ.
ට්සු වෙබ් අඩවිය පවසා සිටින්නේ ට්සු වෙබ් අඩවිය තුල ඔබ පලකරන දේවල් වල නියම හිමි කරුවා A පැමිණිල්ලක් සිදු කරනු ලැබුවොත් ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බවයි. නමුත් එවැනි පැමිණිල්ලක් පැමිණීමට කාලයක් ගත වෙන හෙයින් ට්සු වෙබ් අඩවිය ඒ වන විට ඒවා ප්‍රචාරණය කර සහ එයින් මුදල් සොයා ගෙන හමාරයි. හොදින් සිතා බලන්න මුදල් සම්බන්ධයෙන් කටයුතු කරන වගකිවයුතු සමාජ ජාල වෙබ් අඩවියක් මෙසේ කටයුතු කිරීම කෙතරම් ප්‍රාථමිකද? සහ අසාර්ථකද? කියා. පවතින තත්වය මත ට්සු වෙබ් අඩවියට ඇතිවෙන නීතිමය ගැටළු කිහිපයක් තමයි මේ ඔබ පහතින් දකින්නේ.
ඔවුන් ඒ වන විටත් ගෙවූ මුදල් ඔවුන්ගෙන් ලබා ගැනීමට කටයුතු කරානවාද ?
ට්සු වෙබ් අඩවිය භාවිතා කරන ප්‍රාථමික ආරක්‍ෂිත ක්‍රම හේතුවෙන් තමන්ට අයිති දේවල් වෙන කෙනෙක් ට්සු වෙබ් අඩවිය තුල භාවිතා කරනවාද යන්න පවා නියම හිමිකරුවාට දැනගන්නට ලැබෙන්නේ නැහැ. එහෙයින් කිසිදු පැමිණිල්ලක්ද නොපැමිනෙන අතර ට්සු වෙබ් අඩවිය එම දේවල් වලින් දිගටම මුදල් ඉපයීම සිදු කරනවා. මෙය කිසිසේත් ආචාර සම්පන්න නොවෙන නීති විරෝදී තත්වයකි.
4. ට්සු වෙබ් අඩවිය අනුගමනය කර කුට උපක්‍රම.
ට්සු වෙබ් අඩවිය පරිශීලනය කරන පරිශීලකයින් පවසා සිටින කරුණක් නම් දවසකට පල කර හැකි උපරිම පොස්ට් ප්‍රමාණය දවසකට 5 දක්වා අවම කිරීමයි. එසේ සිදු කිරීම සදහා හේතුව වශයෙන් ට්සු වෙබ් අඩවිය පවසා සිටින්නේ ඇතිවී තිබෙන ස්පෑම් තත්වය සීමා කිරීමට බවයි. අචාරශීලීව කටයුතු කරන හොද පරිශීලකයින්ට මෙයින් අසාධාරනයක් සිදු වෙනවා නොවේද?

මෙම ක්‍රියාවලිය මගින් ස්පෑම් තත්වය අවම කරගැනීමට හැකි වුනත් මුදල් බැහැරකරගැනීමේ අවම අගය වන ඩොලර් 100 මුදල උපයා ගැනීම නම් පරිශීලකයින්ට සිහිනයක් පමණක් වෙනවා. තවද ට්සු පරිශීලකයින් පවසා සිටින්නේ ට්සු වෙබ් අඩවියේ තමන් සාදාගත් ගිණුම අවලංගු කිරීම සදහා කිසිදු පහසුකම් මේ වන විටත් සලසා දී නොමැති බවයි. ඒවගේම ට්සු ආයතනය වෙත යාවන ඊමේල් පණිවුඩ සදහාද කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවද පරිශීලකයින්ම පවසා සිටිනවා.
5. ප්‍රචාරණ අපහසුතා.
මෙම TSU අඩවිය තමන්ගේ නාමය ප්‍රචාරණය කිරීමේදි ඉතාමත් අසීරු අසාර්ථක උත්සහයක් දරනවා.මන්ද කිසිදු පිලිගත් ප්‍රචාරක ආයතනයක් මෙම Social Network එක ප්‍රචාරණය කිරීම ප්‍රතික්ශේප කිරීමයි.එයට හේතුව මෙහි පදනම් විරහිත ස්වභාවය බව බුද්ධිමත් මනසකින් බලන ඕනෑම කෙනෙකුට පෙනෙන කරුණකි.එමෙන්ම ප්‍රධාන පෙලේ නව තාක්ශණික හදුන්වාදීම් සිදුකරන Sites වල හෝ තාක්ෂණික ලිපි හෝ සගරා ඉදිරිපත් කරන අංශවලද මේ ගැන අංශු මාත්‍රයකුදු සටහනක් නොමැති බැවින් පෙනී යන්නේ එම අංශවලද මෙම කූට ව්‍යාපාරය කෙරෙහි කිසිදු පැහැදීමක් නොමැති බවයි.
ඔන්න ඉතින් කට්ටියම එහෙනම් මේ කූට TSU ව්‍යාපාරය ගැන හොදින් දැනගන්න ඇති නේ.!! ;) මේ වගේ Scam ආපු පලවෙනි වතාව මෙය නොවන අතර මීට ඉහතදී මෙන්ම මීට මෑතකදීද මෙවැනිම Social Network කියාගනිමින් පැමිනි ව්‍යාපාරයක් මාසයක් ඇතුලත පරිශීලකයින් අතරමං කොට මුදල් රැගෙන පලාගියා.ඉතින් මට නම් කියන්න තියෙන්නෙ මේ වගේ සල්ලි දෙනවා කිව්ව පමනින් යමකට අහුවීමට ප්‍රථම දෙවරක් සිතා බලන්න කියන එක තමයි.ඉතින් කට්ටිය ඔයාලා මේක කියවලා යමක් ඉගෙන ගන්න ඇති කියල මම හිතනවා.ජීවිතයටත් යමක් මෙතනින් ගන්න පුලුවන් කියලත් මට හිතෙනවා මොකද මිනිස්සු අපිට වාසියට වැඩක් කවදාවත් කරන්නෙ නෑ.!! ;) ;) ඉතින් මගෙ යාලුවනේ #සහෝදරවරුනි මේක කියවලා නිකන් යන්න එපා.ඔයාලගෙ යාලුවන්ටත් මේ ගැන දැනගන්න අපිව Share පාරක් දාලා මේ ගැන මොනා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් පාරකුත් දාලම යන්න.මම එහෙනම් අදට කැපෙනවා.ඔයාල අමාරුවේ වැටෙනවා දකින්න බැරි හින්දමයි මම මේක Facebook එකේ විතරක් දාලා නවතින්නෙ නැතුව මේකෙත් දාන්න හිතුවෙ.අපි ගියා.
**xoxo**
**RcG NetwOrkZ**

1 comment:
මමත් හැදුවා අයියේ...අන්තිමට මෙන්න යකෝ මගේ අකවුන්ට් එක banned කරලා මුන්
Post a Comment