HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

{stock 4.1.2 Rom For Sony U } XPERIA U එකට තවත් , stock 4.1.2 රොම් එකක්


ඕගොල්ලෝ හැමෝම දන්නා දෙයක් තමයි කල් යනකොට SONY  සමහර Phone  වලට Updates  එන්නේ නැහැ ඒ උනාට අපිට අතින් පයින් කරගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා.. අන්න එහෙම updates  එන්නේ නැති Phone  එකක් තමා Sony  U  , SONY  U  එක ගත්තම එකට අවේ android 4.01 වෙනකන් විතරයි ඊට අමතරව එකට kiktkat  jellybean  ඔය වගේ OS  දාන්න  පුළුවන් . මීට කලිනුත් SONY  U  එකට updates  ටිකක් අපි ගේනවා  . ඒ වගේම අදත් ගෙනාවේ එකටම rom  එකක්. 


මේකත්  xperia u එකට ගහුව පට්ටම stock rom එකක්.
bugs නැහැ 100% stable rom එක.....
මේක android 4.1 rom එකක්
light bar වැඩ  , ram එකත් 150mb වගේ free කරගෙන ඉන්නවා
මේක ගහන්නත් ඉතින් අනිවා bootloder අන්ලොක් කරලා CWM දාලා තියෙන්නෙ ඕන.
Flash කරන්නෙ මෙහෙමයි.
මුලින්ම මේ zip ටික ගන්න (download now click කරන්න)
Google Apps - http://d-h.st/CUx
මුලින්ම CWM ගිහින් පරන රොම් එකේ bacup එකක් දාගන්න එක ඇගට ගුනයි.
හරි දැන් අර rom එකේ zip file එක flash කරන්න
Rom zip එක flash කලාට පස්සෙ අර debloating.zip එක flash කරන්න
අන්තිමට google apps zip එක flash කරල දාන්න
ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ....
පළවෙනි පාරට boot වෙනකොට ටිකක් වෙලා යයි ,ඒක් දෙවෙනි පාර boot කරනකොට් හරියනව.
එහෙනම් try කරලම බලන්න , සුභ දවසක් ඔයාලට

1 comment:

Unknown said...

Machn poddak kiyala diyanko cmw daaganna heti
Bootloader unlock karala thiyenne

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS