අලෙ කොහොමද :) ටිකේම ගොඩක් බරපතල ආකාරයේ post තමා දාගෙන ගියේ . ඒ උනාට IDM එකේ හොද version එකක් ඇවිත් අනිවරෙන් කියල හිතුනා . idm අනික් Download Managers වලට වැඩ උඩින් තියෙන එකක් .. ඒ කියන්නේ හැම web browser එකක් එක්කම හොදට වැඩ .. ගත්තම video files ඔනෑම site ඒකකින් බා ගන්න උනත් ගොඩක් ලෙසයි . ඇත්තටම ම්ම් දැක්ක website එකක් දල තියෙනව මේ version එක Download speed එක 5 ගුණයකින් speed කරනවා කියල .. ඒ වගේම මේවා නිකන් ගන්න බැහැනේ ඒ උනාට crack එකත් එක්කම මේක අනිවරෙන් නිකන් use කරන්න ඕගොල්ලොන්ට දැන් අවස්ථව තියෙනවා
අපි කලින් දාපු version ටිකත් බලන්න ...
Internet Download Manager v6.14 Beta with Crack
Requirements -
- ඕනෑම windows version එකක් windows OS 7 (32 / 64 bit) හෝ 8 (64 / 32 bit).
- 512 MB Ram
- 20 MB Space එකක්
මේ idm site එකේ පලවෙලා තියෙන විදිහට මේක වගේ වෙබ් browser සමගත් ඒ වගේම ගොඩක් video Site එක්කත් හොදට වැඩ .. ඒවගේම You Tube එක්කත් මේක හොදට වැඩ ඒ කියන්නේ you-tube video download කරන්න ලෙසයි ඔන්න .
එහෙනම් මම දැන් කියනම් කොහොමද අලුත් එක update කර ගන්නේ කොහොමද කියල .
මම දෙන download ලින්ක් එක ඔබල එක මෙව්වා කරගෙන ඊට පස්සේ full installation mood එක දාන්න .
ඊට පස්සේ මම දීල තියෙන crack එක copy කරන්න install කරපු තැනට . ඕගොල්ලෝ නිකන්ම ඉන්ස්ටල්ල් වෙන්න දුන්නොත් එක ඉන්ස්ටල්ල් වෙන්නේ මෙන්න මේ තැන වලට
Windows 64 bit :-----> C:\Program Files(x86)\Internet Download Manager
Windows 32 bit :------> C:\Program Files\Internet Download Manager
ම්ම් කිව්ව්ව ඔය තැන වලට චොප්ය් කරන්න ඕනේ මොකක්ද දන්නවනේ ? crack කියන folder එකේ තියෙන File එක තමා copy කරන්න ඕනේ හරිද ? ඊට පස්සේ REG කියන එක click කරලා එක install කරන්න ..
Internet Disconnect කරලා install කරන්න ...
ඔන්න එනම් වැඩේ හරි ...
No comments:
Post a Comment