
සුබ ද්ාවසක් හමොටම. අද මම ගෙනවෙ ඔබගෙ අන්ඩ්‍රොයිඩ් දුරකතනය සතුව තියෙන්න ඔන හොද apps වගයක් කියන්න. ඔගොල්ලො ඉතින් දන්නවනෙ අන්ඩ්‍රොඩ් මාකට් එකෙන් නොමිලෙ apk files download කර ගන්න. එක නිස මම apps.වලට කෙලින්ම බහින්නම්.
Messenger:-
මෙ app.එක තමා android phone facebook chat එකට තියෙන හොදම එක. මෙක බවිතා කරල ඔබට පුලුවන් ඔබෙ මුහුනු පොතෙ යලුවො එක්ක touch එකෙ ඉන්න. Data ඔන් කරපු ගමන් මුහුනු පොතෙ ඔබට ආපු පනිවිඩ සියල එසනින් බල ගන්න පුලුවන්.
Stickers, Download කරලා තියා ගන්නත් පුලුවන්.
Download
Mx player :-

Download MX-Player
Avast internet security
ඔගොල්ලො හමොම වගෙ දන්නව අතිනෙ avast ගැන.එක පරිගනක අතරෙ හොදටා ජනප්‍රියෛ වගෙම අද වෙනකොට එක අන්ඩ්‍රොයිඩ් os.එකටත් හොද virous gard එකක්.වෙලා තියෙනවා.මෙකෙන් පුලුවන් ගොඩක් දෙවල්. Call.messages block කරන්න. Web sites block කරන්න.දුරකතනයෙ දැනට install කරල තියෙන apps ගැන තොරතුරු බලන්න( එවා අපෙ දත්ත ගන්න හැටි. Call.messages. data writing info.ect)
Download Avast Android
Pixer photo editer

Download Pixer
Helakuru

Download helakuru
NQ Android booster
Nq වලින් ගොඩක් apps මෙ වෙනකොට googel apps.වලට දාලා තියෙනවා. එවා ගොඩක් එවා free ගන්න පුලුවන් apps. Nq android booster කියන්නෙ එවගෙන් එකක්. මෙක ගන කියන්ව නම් මෙකෙන් ඔබෙ අන්ඩ්රොඉඩ් phone එක slow වෙලා නම් ත්ඉයෙනෙ. එ කියන්නෙ ගොඩක් apps නිසා videos නිසා system එක slow වෙලා නම් මෙ nq android booster එක phone එකෙ background run වෙන apps clean කරලා ඔබට ාවශ්ය්ා කරන්ා වෙග්ාය හද්ාල දෙන්අව. ම්එකෙ තිය්එන හොද කම තමා නිත්අර්අම්ා app එක ඔබ ඔබ ඉන්න ඉන වෙන්නෙ නති එක. එ කියන්නෙ මෙක phone එක slow ඉන ව්එලවට active වෙල phone එකෙ sped වැඩි කර්ාන්ව.
මෙ NQ මගින් දෙන ඔක්කොම APPS දාගන්න කියල තමා මම නම් කියන්නෙ..
Download
Due battery saver

මෙකෙන් ඔබෙ phone එකෙ battery එකෙ charge එක ගොඩක් වෙලා තියා ගන්න help එකක් දෙනවා
මෙ app එකෙන් කරන දෙ තමා ඔබෙ phone එකෙ background run වෙන apps phone එකෙන් ලබ ගන්න battery බලය අඩු කරන එක. ඔයගෙ phone එක root කරලා නම්. මෙ app එක ඔයගෙ phone එකෙ prosser speed.එකත් පාලනය කරන්න ගන්නව. එ කියන්නෙ phone එක sleep උනම prosser එකෙ. ක්රියාකරිත්වය අඩු කරනවා.. එකෙන් ලොකු උපකරයක් වෙනවා battery life එකට.
Download
එහෙම නම් මම අද ද්ාපු ලිපිය ඔගොලින්ට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. ඔගොලො දන්න හොද apps තියෙනව නම් එවා අපිත් එක්ක බෙදාගන්න. තව ගොල්ලොන්ට පුලුවන් අපි දාලා තියෙන pool එකට vote කරනත්. එහෙනම් පස්සෙ හමු වෙමු. මොඅකක් හරි problem එකක් නම් comment කරන්න,
No comments:
Post a Comment