
මුලින්ම මෙක කියවන්න :)
ඇන්ඩ්‍රොයිඩ් මාකට් එකෙ ඇප්ස් PC එකට ඩවුන්ලොඩ් කරගන්න ඔනිද?
මෙකත් බලන්න :D
මොනවද මෙ Applications ?
ඔගොල්ලො Smart Phone එකක් Use කරන්වා නම් ඔගොල්ලන්ට ගොඩක් ඇප්ස් ඔන වෙනව. අත්තටම සල්ලි ගොඩක් වශ්ප වෙන්වා. අර උඩින් දාල තියෙන විඩියෙන් පුලුවන් නොමිලයෙ තියෙන apps ඔගොල්ලන්ගෙ Phone එකට Install කරන්නෙ . එත් මම හිතන්නෙ Free එවා විතරයි. නමුත් ඔගොල්ලන්ට අද ඉදන් පුලුවන් ඔන app එකක් ඔගොලන්ගෙ Phone එකට දා ගන්න.
වැඩෙ පටන් ගමු ?



අර data files Android ---> data කියන තැනට දාන්න. ඉට පස්සෙ තමා apk කියන එක OPEN කලාම APP එක iNSTALL වෙන්න ගන්නවා. පලවෙනි සැරෙ APP එකක් RUN කරනකොට INTERNET USE කරන්න වෙන්වා. එත් බය වෙන්න එපා සත 5 කපෙන්නෙ නැහැ. ඔන්න ඉට පස්සෙ ඇප් එක වැඩ ...
ඔන්න මම මෙ GAME එක fREE ගන්නයි යන්නෙ :)
ඔන්න ඔහොම gOOGEL කරලා ගන්න ඔන ගෙම් එකෙ හරි වෙනත් එකක DATA AND APK එක බා ගන්න ! ඉට පස්සෙ මම අර කිව්ව විදිහට pHONE එකට දාන්න. PC එකෙන් INSTALL කරන්න දෙයලක් නැහැ . එක PHONE එකෙන් aUTO කරයි .... හොද FILE බලලා බා ගන්න ...
ඔන්න මම නම් ගෙම් එක pHONE එකට දා ගත්තා .... එහෙනම් ඔන්න අපි ගියා ... මොකක් හරි අව්ලක් නම් කියන්න...
2 comments:
http://fileice.net/download.php?file=43fsz me link ake thina file aka banna widiyak kiyannako..
Scam ekak broo.!! ahu wenna epa.!! Survey complete karanna lankawe amarui.!! :(
Post a Comment