Clash OF Clans Storage Full කර ගන්න, Wall Full UP කරන්න Trick එකක් !!!!!


අද  කියන්න යන්නේ අපි හැමෝම වගේ Play  කරන Game  එකක් ගැන .CLASH  OF  CLans . post  එකේ උඩින් කියල වගේ   කොහොමද ඔයාලගේ Storage  Full  කර ගන්නේ කියල . එකට පොඩි Trick  එකක් තියෙනවා ,,ඕගොල්ලෝ clash  ඔෆ් Clans  ගහන්න පටන් ගත්ත මුල් කලේ වගේ නම් වෙන Full  UP  කරපු base  දැක්කම අසයි නේද ? ඕගොල්ලොත් නිකන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ උදේ ඉදන් රැ  වෙනකන් ගැහුවා කියලවත් ඒ වගේ කර ගන්න අමාරුයි මම මේ කියන methode  එක use  කලේ නැත්තම්. බැහැ  නමේ අමාරුයි එත් මේ ක්‍රමයෙන් මාස  3 න්  මම TH 9 වෙනකන් අවා  .මුලින්ම මම කරලා ඉන්න එපයි අනික් උන්ට කියල දෙන්න ..

Virus Business යනු ?


අද කියන්න යන්නේ  අපි හැමෝම දන්න  virus  ගැන අපි හැමෝම වැඩිය නොදන්න  කතාවක් . IT  Field  එකේ  දන්නවා එක නිසා මම හිතුවා  නොදන්නා අය  වෙනුවෙන් මේ post  එක ලියන්න .  මුලින්ම කතා කරන්න ඕනේ කොහොමද Virus  හැදෙන්නේ කියන එක .

Trojan horse යනු ? [What IS TROJAN HORSE ]


හැමෝටම කොහොමද  යන්නේ හැමෝටම හැමදාම මුණ ගැහෙන Virus  එකක් ගැන . TROJAN  Horse  ?   නම  අහල තියෙනවා නේද ? ඉතින්  යන්නේ  TH  සහ එක වැඩ කරන හැටි ඒවගේම එකට ඒ නම ලැබුන හැටි .