"REBOOT AND SELECT PROPER BOOT DEVICE OR INSERT BOOT MEDIA IN SELECTED BOOT DEVICE AND PRESS A KEY" Error FIX


ඕගොල්ලොන්ට මෙන්න මේ message  එක ඇවිල්ල තියෙනවද ? ඇවිල්ල තියෙනවා  නම් අද කියන්නේ මේක fix  කරගන්න හැටි . මේක එන්න ප්‍රදාන කරුණු 2,3 තියෙනවා . සාමාන්යෙන් මෙහෙම වෙන්න පලවෙනි කාරනාව තමා Hardware  අවුල . මේක ඔයාගේ HDD  එකේ අවුලක් වෙන්න පුළුවන් .  නැත්තම් HDD  එක සම්බන්ද කරලා තියෙන SATA  OR  IDE  cable  එකේ අවුලක් වෙන්නත් පුළුවන්

How To stop Auto Updating ON windows 10 /PRO x64


Windows  7 වගේ USe  කරන අයට  තිබ්බ අවුලක් තමා Windows  auto  update  වෙන එක . සමහර වෙලවට මෙහෙම auto  update  වෙන එක නිසා අනවශ්‍ය විදියට data  උනත් ඉවර වෙනවනේ . windows  10 එකේ නම් කිසි ප්‍රශ්නයක් නැහැ මේ update  වෙන එක අපිට ගොඩක් ලේසියෙන් නවත්තන්න පුළුවන් . එකට කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයක් .