{Computer Turns On, but NO Display on Monitor [Solved]} Monitor එක ON කලාට Display එන්නේ නැද්ද ??


YO  YO  කට්ටිය  අද මන් කියන්න යන්නේ හැමෝටම වැදගත් දෙයක් ගැන   තමයි . ඔගොලොන්ගේ moniter   එක එක පාරටම වැඩ කරන්නේ නැතුව ගියාම සැහෙන්න අවුල් වෙන්ව නේද ගොඩක් යට ලෙඩේ හොයා  බැරුව Teachnition ල ගාවට අරන් යනවා අපරාදෙනේ සල්ලි ගෙදර ඉදන්ම මෙන්න මේ වැඩ ටික කලාම  වැඩේ ගොඩ දා ගන්න පුළුවන් . එකට කරන්න තියෙන්නේ පොඩි වැඩ කොටසක්