{Headset Notifier For XPERIA P, U , GO , SOLA } XPERIA P, U , GO , SOLA වලට Headset Notifier එක දාමු


මුලින්ම කියන්න ඕන මේක කරන්න පුලුවන් Root හරි Cwm තියෙන අයට විතරයි කියන එක ...... මේකෙන් වෙන්නෙ අපි phone එකට headset එක connect කලාට පස්සෙ, headset icon එකක් status bar එකේ පෙන්නන එක , සාමාන්‍යයෙන් Android os එකේ බොහෝවිට මේක පෙන්නන්නේ නැහැනේ, ඒත් මේක දැම්මම පල්ලෙහා screenshots වල වගේ පෙන්නන්න ගනියි......

{Handy Recovery PRO } Delete උන දේවල් නැවත ගන්න


මට පොඩි කලේ  තිබ්බ ප්‍රශ්නයක් තම මේ  computer  එකෙන් Delete  වෙන ඒවා කොහෙද යන්නේ කියන එක ඇත්තටම දනදත් පොඩි අවුලක් වගේ තියෙනවා එත් කමක් නැ  එක කොහොම උනත්  අද මේ ගෙනාපු Software  එකෙන් පුළුවන් ඔබේ delete  උන දත්ත නැවත ගන්න . ගොඩක් වෙලවට Images  වගේ නම් ගන්න ගොඩක්ම ලේස්යි  ඒ වගේම දවස් 2,3 පෙර delete  උන files  ගන්න  ගොඩක් පුළුවන් .

{stock 4.1.2 Rom For Sony U } XPERIA U එකට තවත් , stock 4.1.2 රොම් එකක්


ඕගොල්ලෝ හැමෝම දන්නා දෙයක් තමයි කල් යනකොට SONY  සමහර Phone  වලට Updates  එන්නේ නැහැ ඒ උනාට අපිට අතින් පයින් කරගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා.. අන්න එහෙම updates  එන්නේ නැති Phone  එකක් තමා Sony  U  , SONY  U  එක ගත්තම එකට අවේ android 4.01 වෙනකන් විතරයි ඊට අමතරව එකට kiktkat  jellybean  ඔය වගේ OS  දාන්න  පුළුවන් . මීට කලිනුත් SONY  U  එකට updates  ටිකක් අපි ගේනවා  . ඒ වගේම අදත් ගෙනාවේ එකටම rom  එකක්. 

{ SONY XPERIA Boot Animations } SONY Phone එක ON වෙනකොට දාන්න නියම Animations set එකක්


SONY XPERIA පාවිච්චි කරන අයට boot animation සෙට් එකක් ගෙනාවා..... මේව දාන්න නම් ඉතින් අනිව 4න් එකේ ROOT හරි CWM හරි තියෙන්නෙම ඕන. මේ boot animations ටික sony u, sony sola කියන දෙකට හරියට හරි, ඒත් තවත් devices වලට වැඩ , ඒත් වෙන devices වලට දානව නම් අනිවා 4න් එකේ display resolution එක 480*854 ට වැඩිවෙන්න ඕන, ඒ කියන්නෙ hdpi වලින් ඉහලට තමා බඩු වැඩ....