{Manage your internet activities} අන්තර්ජාලය බාවිතා කිරීමේදී ඔබේ කටුතු වඩාත් කළමනා කරණය කර ගැනීමට


හැමදාම Internet  යනවා එනවනේ . කොචර data  use  වෙනවද  මොන වෙනවද කියල දන්නේ නැහැනේ සමහරු ඉතින් data  ඉවරයි  කියල දන්නේ internet  Slow  උනාමනේ, එකට නියම Software  එකක් තමයි අද දෙන්නේ . මේකෙන් පුලුවන්  ඔබ internet  හරහා කරන ඕනෑම දෙයක් දන ගන්න . 20MB  වගේ පොඩි File  size  එකකින්  මේ Software  එක windows  8/7 එකටම ගැලපෙන්න ලස්සනට තියෙනවා .