{ Windows lumia VS Android Phones } Windows lumia OS එක Android Phone එකට දා ගන්න


ම්ම් දන්නවා ගොඩක් Android  Phones  තියෙන අය  හොරට Windows  Lumia  වලට කැමති කියලා  තමන් ගව මොන ජාතියේ Phone  එකක් තිබ්බට Windows  Lumia  දැක්කම බඩ   පපුව හෝස් ගල යන අයට  තමා අද මේ post  එක . මේකෙන් ඔබේ Phone  එක තනිකරම Windows  OS  එක ද ගන්න පුළුවන් . මේක ඇත්තටම Theam  එකක් ඒ උනාට අනික් ඒවාට වැඩ ගොඩක් advance  .