{Viber Stickers for Free } Viber Stickers Free ගන්නේ මෙහමයි


 Viber  Whatsapp  නැතුවම බැනේ . IDD  මේ DD  ඒවා  කොචර වැඩ ගත්ත හැකිද නේද? මේකේ තියෙන එක මෙව්වා එකක තමයී  stickers  දන්නවා ඇතිනේ Chat  කරනකොට  හම්බෙලා ඇතිනේ මේ App  එක Google  Play  එකඟ Download  කර ගත්ත නම් අපිට ලැබෙන්නේ Stickers  පොඩ්ඩයි . ඒවා ටික නම් ඇති හැබැයි viber  එක දවසම ඉන්න යට තමන්ගේ හැගීම් පෙන්නන ටික මදි මගේ අදහසට අනුව . එක නිසා මම අද එන්නනේ ඔහොමද මේ සල්ලි දීල ගන්න තියෙන ටික Free  ගන්නේ කියලා