Java games Android Phone එකේ Play කරන්න { Games 10 තියෙනවා }








නේද උද පන පැන  java  Games  ගහපු කාලය . එත්  අපරාදේ   හොද Games  තිබ්බා . Android  අපු ගමන් කට්ටියට java  කැලේ . කමක් නැ . ඔන්න අද java  Games  ටිකක් තියෙනවා Android  වලට Convert  කරපු . Android  Phone  වල Screen  එකත් ලොකු නිසා නියෙමට Play  කරන්න පුළුවන් වෙයි . try  කරලා බලන්න ඔක්කොම games  20 MB  වලත් අඩුයි .


Xperia jellybean 4.1 , 4.2 , 4.3 පාවිච්චි කරන අයට xperia album update & walkman 8.5 Install කරගන්න



මේක බොහොම ලස්සන Update  2 ඕගොල්ලෝ use  කරන්නේ  xperia jellybean 4.1 , 4.2 , 4.3 නම් මේක ඔගොල්ලොන්ගේ Phone  එකට දන්න පුළුවන් . ඒ වගේම ICE  එකටත් පුළුවන් වෙයි බලන්නකෝ . කරන්න තියෙන්නේ පොඩි දෙයක් විතරි මම APK  Files  දාන්නම් , මටත් මේක හම්බ උනේ facebook  පිටුවකින් .