Throne Rush Cheats { Throne Rush කෙටි ක්‍රම }


මේ දවස් වල නමේ FB  එකේ ගොඩ ratings  ගත්ත Game  එකක් තමා Throne  Rush  කියන්නේ . ඇත්තටම මේක මුලින්ම පටන් ගන්න කෙනක්ට ලේසියෙන්ම Game  එක ගොඩක් දුර යන හැටි කියල දෙන්න හිතුනා. ම්ම් මේ කියන විදිහට කලාම එක දිගට castle  level  11 වෙනකන් යන්න පුළුවන් ඊට පස්සේ ඉතින් moral  වැඩි කරගෙන ඉස්සරහට යන්න තමා තියෙන්නේ , ගොඩක්ම අබියෝගයකට තියෙන්නේ කාලය තමා . ගොඩක් වෙලවට desktop  එකෙන් ගහනවට වඩා Smart  Phone   ගහන කෙනක්ට ගොඩක් levels  යන්න පුළුවන්