(Pro tips for Call of Duty Multiplayer) COD 4 Multiplayer එකේ වැඩකරුවෙක් වෙන්න ඕනෙද ?




හොදයි android ගැන නම් කට අරින්න බැහැ  ඒ ටහ්රමට OS  එක කඩාගෙන එනව ඉස්සරහට . නරකක් කිව්වා නමේ එම තමා වෙන්න ඕනේ . ඉස්සරහට android ලිපි ගොඩක් ඕගොල්ලොන්ට අපි දෙනවා ඔන්න. අසයි නේ . හා අද මම කියන යන්නේ ගොඩක් ජනප්‍රිය වගේම සමහර ය ඇබ්බැහි වෙලා ඉන්න කරිදවක් ගැන එක තමා COD  4 Multiplyer  game  එක . Single  player  එකටත් වඩා  ගොඩක්ම නැගල යනවා . හොදයි කිව්වා විදිහටම  මම කියන්නම් PRO  Player  කෙනෙක් වෙන්නේ කොහොමද කියල. ඒ කියන්නේ වැඩකරයක්  වෙන හැටි කියල දෙන්නම් . ගොඩක් අලුත් players ලට  මේක වැදගත් වෙයි . ඒවගේම හොද Clan  වල නම් ටිකකුත් මම දැන්නම් idea  එකක් විදිහට ගන්න .