(What is the difference between a repack game and Full game?) repack කරපු game සහ original Game අතර වෙනස


ගොඩක් කට්ටිය මේ දවස් වල  හැමෝම වගේ හොදහට  PC Game  Download  කරනවා ඇති නේද . අලුත් games  එහෙම ඕන තරම් NET  එකේ තියෙනවා  Download  කර ගන්න එහෙම ඒ උනාට ඒවගේ File  size  එහෙම දැක්කම තරු විසි වෙනවා  :O 20 GB  වගේනේ තියෙන්නේ නැත්තම් ඊටත් වැඩි එකම නිසාම මගෙන් 2,3 විතර ඇහුවා  Repack  ගැන ගොඩක් අය  දන්නවා Repack  කිව්ව  ගමන් ඒ වගේම තවත් කට්ටියක් ඉන්නවා  දන්නේ නැහැ . එගොල්ලොන්ගේ  Internet  data  Save  කර ගන්නත් මේක උදව්වක් වෙයි කියල හිතලා  තම මම මේ ලිපිය දන්නේ .