(Avast Internet Security 2014 Free Till 2050) Avast Internet Security 2014 අලුත් එක 2050 වෙනකන් දාගන්න ඕනිද?

හලො යාලුවනෙ.මුලින්ම කියන්න ඕන මම මේක දාන්න හේතුව මගේ යාලුවෝ වගේම ගොඩක් අය මගෙන් අහන දෙයක් තමයි මගෙ වයිරස් ගාඩ් එක මොකක්ද ඒකෙ කී එකක් තියෙද.අනේ මටත් දාල දෙන්න කියන එක.ඉතින් මම හිතුව ඔයාල හැමෝටම දෙන්න.හැබැයි මම කලින් දාපු පෝස්ට් එකකුත් එකතු කරල තමයි මම මේක දාන්නේ.ඇවාස්ට් ෆට්ට කියල හැමොම දන්නවා දැන් ඔනිම කෙනෙක්.ඉතින් ඇවාස්ට් වල අලුතින්ම ආපු සංස්කරණය ඔයාලට අද දෙන්න කියල මම හිතුවා.
දවසට අඩුම තරමෙ 2 අප්ඩෙට්ස්වත් රිලිස් කරනවා.

(How To Use SD Card To Increase Your Android Phone Internal Memory) ඔයාලගෙ ෆෝන් එකේ Internal මෙමරි එක මදිද??

හලෝ කට්ටිය කාලෙකින් තමයි මම පෝස්ට් එකක් දාන්නෙ.!! අන්තිමට පෝස්ට් එකක් දැම්මෙ අවුරුද්ද දවස් වල.කොහෙද නොයේකුත් වැඩ රාජකාරි එක්ක පෝස්ට් එකක් දාන්න තියා හරියට කෑමක් බීමක්වත් ගන්න වෙලාවක් නෑන.ඉතින් යාලුවනේ අදත් මම වෙනද වගේ ගෙනාව ඔයාලට වටින කියන සුප්පා බාන්ඩයක්.ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දැනට තියෙන සමහර ෆෝන් වලට එන ෆෝන් මෙමරි එක හුගක් අඩු වීම.එහෙම අඩු උනාම තියෙන ප්‍රශ්නෙ තමයි ඔයාලට Play Store එකෙන් ගොඩක් ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්න බැරුව යනවා.ඒ වගෙම සමහර ඇප්ස් භාවිතා කරනකොට ඒවායින් නෙට් එකෙන් අමතර Cache ඩවුන්ලෝඩ් කරගැනීමත් සමග ෆෝන් මෙමරි එක ඉක්මනින් ෆුල් වීම වගේ හෙන ලෙඩ ගොඩයිනෙ එතකොට.ඉතින් අපිට අපි ගාව තියෙන SD Card එකක් හෙවත් Chip එකක් භාවිතා කරල අපේ ෆෝන් මෙමරි එක වැඩි කරගන්න පුලුවන් නම් කොච්චර එකක්ද නේද.!!

(How to Recover Deleted Files from Your Computer ) ඔබේ පරිගණකයෙන් Delete උන Files නැවත ලබා ගන්න


ඔබේ computer  එකෙන් Delete  උන Data  වගයක් අපහු restore  කර ගන්න ඕනෙද? ඇත්තටම මේ විදිහට පුළුවන් ඔබේ පරිගණකය format  කලට පස්සෙත් Format  කරද්දී ගිය data  ටික අපහු ගන්න . එකට  කරන්න තියෙනෙන් හරිම simple  වැඩක් .  මේක මම නම් ගොඩක්ම කලේ Tune Up  වලින් එත් එකෙන් පලුවන් මට මතක විදිහට පොඩි වැඩ ටිකක්  . එත්  තව Software  ටිකක් තියෙනව ඒ වගෙන් පුළුවන්  පුළුවන් Delete  උන Films ,Games , දන්නවනේ ඔකොම ඉතින් පුලවන්.  මම දැන්නම් දැනට තියෙන හොදම Software  ටික .  කරන හැටි නම් කියල දෙන්න දෙයක් නැහැ මොකද ඒවා ඔපෙන්කරපු ගමන් ඔයාටම පුළුවන්  බල ගන්න මොනාද දැන්කරන්න ඕනේ කියල ...  සහ මම දැන්නම් හොදම Download  links  මේවා download  කර ගන්න .