( GTA IV mods ) GTA IV Spider Man mods දාලා පට්ට FUN එකක් ගන්න


ඕගොල්ලෝ Play  කරලා තියෙනවා  නේද GTA  4 game  එක . ඇත්තටම එක ගොඩක් දෙනෙක් Play  කරලා ඉවරත් ඇති මොකද ගමේ එක Release  උනේ 2008 විතරනේ . අපු දවස් වල නම් game  එකට ගොඩක්  අය  අසාවෙන් උන්නේ . දැනුත් එහෙම තම ම්ම් හිතන්නේ ම්ම් දැක්ක FB  එකේ gaming  group  වල එක එක PICS  එහෙම දාලා තියෙනවා . ඉතින් ම්ම් හිතුවා මේකට හොද  Mod s  තියන එකේ ඒවා ටිකක් දන්න . මේවගේ mods  තිබ්බට මොකද ඒවා Install  අරන්න ගියාම පිස්සු හැදෙනවා  මොකද වැඩ ගොඩක් තියෙනවා.

(How to see who offline on Facebook? ) Facebook එකේ Online ඉදගෙන ඔයාව Offline දාපු අයව හොයා ගන්නනේ මෙහෙමයි


මේ දවස් වල ගොඩක්  අයට  ගොඩක් අවුල් දේවල් වෙනවනේ මේකත් ගොඩක් සාමාන්‍ය දෙයක් . මේක ගදක් වෙලවට කෙල්ලෝ තමා කරන්නේ. ඔයාගේ class  එකේ හරි ගෙවල් ගාව  හරි කෙල්ලෙක් ඔයව දන්නා කියන කෙනක් තම ඔයාට මෙහෙම කරන්නේ මොකද එය දන්නවා ඔය එක කතා කරලා වැඩක් නැ  Facebook  එකට add  කර ගත්තට කියල.  Add  කරන්  තියෙන්නේ නොකර බැරි කමට වගේ , ලොල්  ඒ කියන්නේ ඔයාව වදයක් නිසාම Offline  දාපු අයව මේකෙන් හොයා ගන්න පුළුවන්. මේක software/App  එකකින් කරන වැඩක් නෙමේ. මේක Trick  එකක්. සාමානයෙන්  ලගින්ම ලදී දවසක chat  කරපු කෙනක් නම් ඔය දන්නවනේ එය FB එන වෙලාව. එත් අද නැහැ වගේ තේරෙනව නේද?