(Can someone hack your Facebook? ) ඔබේ Facebook Profile එක කාට හරි hack කරන්න පුලුවන්ද ?


අද ගොඩක් යට හැමෝටම වගේ Facebook  profiles  තියෙනවා  මොකද එක  ගොඩක් යට ගොඩක් පැත්තකින් තැනගේ කාරයන් ඉටු කර ගන්න උදව් වෙන   නිසා . විනෝදයට කැමති ය, අද්‍යාපනික  වැඩ වලට කැමති අයට , නිකන් ඉන්න යට මේක ගොදල් හොද තැනක් වෙලා තියෙනවා  කාලය ගත කරන්න නැත්තම් යමක් හොයා ගන්න. ඒ උනාට ගොඩක් ය දන්නේ නැහැ මේක හරියට Use  කරන්න ඒ කියන්නේ තමන්ගේ අනන්‍ය තාවය රැක  ගන්න. ගොඩක් වෙලාවට  කෙල්ලෝ  මේක නිසා අමාරුවේ වැටිලා තියෙනවා  අහල ඇතිනේ ? ඉස්සරහත් අහන්න ලැබෙයි එක නිසා ම්ම් හිතුවා හැමදාම කතා කරන දේවල් වලින් අත්  වෙලා මේක ගැන කියන්න හැබැයි Download  කර ගන්න නම් දෙයක් අද දෙන්න වෙන්නේ නැහැ  කමක් නැනේ .


(Best Android Games on 2014 ) 2014 හොදම Android Games (our top picks)


මේ දවස් වල ගොඩක් ය Apple  6 එක තරයේ හෙලා දකිනවා . ම්ම් දැක්ක Video  එකක්." phone  එක ගත්ත ගමන් බිම දාගන්නවා . ගොඩක් අය  දැන් කියාගෙන  යන්නේ android වල කරන පුළුවන් දේවල් වලින් බාගයක්වත් Apple  වල කරන්න බැහැ  කියල. මාත්  එහෙම හිතනවා . කොහොම හරි ම්ම් අද දෙන්නේ  Android  වලට හොදම games  කිහිපයක්. ඔගොල්ලොන්ගේ Phone  එකටත් දාගෙන  බලන්න හොදද කියල. ම්ම් දැක්ක කීප දෙනෙක් Play  Store  එකෙන් Games  බාගන්නව කෙලින්ම. ලොකු games  ඒ උනාට ඒවගේ Money  අරව මේවා Unlock  වෙලා නැහැනේ. පොඩි Jollyak  ගන්නත් එක්ක ගූගෙල් කරලා games  ටික බ ගන්න ... එහෙම උනාම හැම එකක්ම Unlock