ඔබගෙ අන්ඩ්‍රොයිඩ් දුරකතනයට හරියටම සින්හල install කරන හැටි

ඔබගෙ අන්ඩ්‍රොයිඩ් දුරකතනයට හරියටම සින්හල install කරන හැටි තමා අද කියල දෙන්නෙ.ගොඩක් කට්ටිය කරන්නෙ opera mini වගෙ browser එකෙන් config settings හදන එක විතර්‍යි.එහෙම කලාට මුලු phone එකටම සින්හල unicord එකතු වෙන්නෙ නැහැ. අන්න එක හරි ගස්ස ගන්න විදිහ අද බලමු. මෙක කලයින් පස්සෙ ඔබට ඔබෙ දුරකතනයෙ ඉතමත් පහසුවෙන් සින්හල අකුරු කියවන්න. ලියන්න පුලුවන්.