ඔබෙ Pen Drive එක Recycle Bin එක විදිහට use කරන්න

හලො කට්ටිය කොහොමද. ගොඩ කලෙකින් තමා මෙ Post එකක් දාන්නෙ. අවුලක් නැනෙ. මට ගුගල් කරන කොට  හොද යමක් හම්බුනා.  ඇත්තටම මෙක ලගදි Develop කරපු Sofware එකක් මෙකෙන් ප්ලුවන් වෙනව. තමනෙ usb drive එක  Recycle Bin එක විදිහට use කරන්න .   එක ඇත්තටම බොහො වෙලවට ඔබට ගොඩක් ලොකු පහසුවක් වෙයි. එහෙනම් බලමු.