සිoහලෙන් ටයිප් කරන්න මෙන්න ලෙසිම විදිය.

කොහොමද යාලුවනෙ..:ඩි කාලෙකින් තමා පොස්ට් එකක් දාන්නෙ.මට මාර මාර සින් තොගයක්ම උනා.එකයි කාලෙකින් පොස්ට් එකක් දාන්නවත් ඔයාලා අහල තියෙන Quiz වලට පිලිතුරු දෙන්නත් බැරි උනෙ.අනෙ තරහ වෙන්න එපා.මම අද ඉදන් ආයිත් වෙනදා වගෙම ඔයාලට උදව් කරන්නම්.:)

ලොකයෙ නවින ආරක්ශයක ක්‍රමයක්

පලමුව කියන්න ඔන මෙ ලිපිය කියෙව්වයෙන් පස්සෙ 1100C  Phone එක අයෙම නැගල එයි . කවුරු මොන Phone එක ගත්තත් කොටන්න කරන්න ලග පාත තියෙන්නෙ මෙ Phone එකනෙ. ඇත්තටම  මෙ Phone එකෙන් තව ගොඩක් වැඩක් කරන්න පුලුවන්. එ කියන්නෙ හදිස්සියකදි මෙ Phone එකෙන් ගොඩක් වැඩ කරන්න පුලුවන් .  එ වෙලවෙ වෙන කරන්න පුලුවන් දෙවල් පොඩ්ඩක් වෙන්න පුලුවන් තියෙන්නෙ ,ඔබගෙ ජිවිත අරක්ශකයා ලෙස ඔබගෙම ජන්ගම දුරකතනය බවිතා කල හැකි බව ඔබ දන්නවාද? බලන්න ඔබට කල හැකි දෙ ..