කොරියන් Galaxy S2 එක International JellyBean 4.1.3 කරගමුද?

ඉතින් යාලුවනේ ඔන්න අදත් මම ආව ඔයාලට වැදගත් වෙයි කියල හිතන පෝස්ට් එකකුත් අරගෙන.මේක දාන්නත් හේතුව තමයි අපේ යාලුවෝ කිහිප දෙනෙක් මේක ගැන මගෙන් කරුණු අහපු එක.ඒ වගෙම ගොඩක් අය මේක කරගන්න ගිහින් ඇනගෙන තිබුනා.එයාල ගැනත් හිතල තමයි මම මේක දාන්න කියල හිතුවේ.කලින් ගැලැක්සි S එකට වගේ නෙමෙයි මේකට නම් සුපිරියටම මේක International ෆෝන් එකටත් වඩා හොදට වැඩ කරනවා.හොදයි ඉතින් මේක කරන්නෙ කොහොමද කියල අපි බලමු.

Airtel වලින් Unlimited Internet යන්න ආසද?

සුබ දවසක් හමොටම. ඔගොල්ලොන්ට දුකද Hutch වලින් Free Internet යන්න බැරි උන එකට. අයියො සල්ලි කිව්වලු. සැලෙන්න එපා අනෙ! සැලුනත් අව්ලක් නැ ඉතින්. මෙ සෙල්ලන් ඔක්කොම කොහොම කරනවද කියලා සමහරු බලනවා ඇති නෙද? මෙහෙම්යි. ඔය Airtel. Mobitel ,Dilog , මෙ ඔක්කොන දෙවල් වල තියෙන්නෙ සරල සිදුවිම් පෙලක්. සරල සිදුවිම් වැලක් ඇත්තටම . මම මෙ ක්‍රමයෙන් මගෙ Phone එකට ගොඩක් games, Mp3, Videos, Applications වගෙ Download කර ගත්තා. කිසි අව්ලක් උනෙ නැහැ. මම  Download

Bootable Windows 7 DVD එකක් හදා ගන්න ඔනෙද?

සුබ දවසක් හමොටම මෙ දවස් වල අපෙ blog එක  නැගල යනව සුප්පෙට. ඇයි දන්නවද? මෙ හච් වැඩෙ නිසා. සමහරු හොදටම බනිනව.සමහරු නොසැහෙන්න ස්තුති කරනවා. එත් අපෙ අදහස තමා, ගොඩක් කට්ටිය ඔක  දැනගෙන ඉදල අතලොස්සක් දෙනාට කියන්නෙ නතුව එ ට්‍රික් එක පොඩ්ඩයි දන්නෙ කියල හිතා ගෙන  වැඩ ගොඩක් කරගෙනයි කියන එක. හබැයි බනින කට්ටිය දක්කම එක ඔගොල්ලන්ටත් පෙනවනෙ. හොදයි කොහොම හරි අපි මතෘකවට බහිමුකො. එක තමා බුටබල් වින්ඩොව්ස් 7 සිඩ් එකක් හදා ගන්න විදිහ.  මෙක දන්න හිතුවෙ කොඩක් කට්ටිය කිව්ව නිසා ඇත්තෙන්ම අහුව නිසා.