පෙන් ඩ්‍රයිව් එකෙන් වින්ඩෝස් ගහන්න ආසද??


ඉතින් යාලුවනේ සුපිරි පෝස්ට් සෙට් එකකට පස්සෙ මම අදත් ඔයාලට සුප්පා පෝස්ට් එකක් දාන්න හිතාගෙන ආවා.සමහර විට මේක ඔයාල ගොඩක් අය දන්නවත් ඇති.ඒත් ඉතින් මේක දන්නෙ නැති අයත් හුගක් ඇතිනෙ.ඉතින් ඒ අය ගැන හිතල තමයි මම මේක ඔයාලට කියල දෙන්න හිතුවේ.ඉතින් මේකෙත් පොඩි ෆන් එකක් තියෙනවා.මෙහෙම ගහද්දි අපිට ලොකු වාසි කිහිපයක්ම තියෙනවා.

Microsoft Security Essentials දා ගත්තද?

Microsoft Security Essentials
කියන්නෙ වර්තමනයෙ ගොඩ්ක් දෙනා බවිතා කරන Software එකක්.අත්තට්ම virus guard    
එකක් Microsoft සමාගම විසින් නිර්මානය කරපු. මෙක ඔගොල්ලන්ගෙ පරිගනකයට නියම විදියෙ අරක්ශාවක් ලබා දෙනවා කිව්වොත් වඩාත් නිවරදියි :)  හොදයි අපි Software එකට බස්සොත්  මෙකෙ තියෙනව Auto update වෙන System එකක්. එ වගෙම ඔනම කෙනකුට බවිතා කරන්න පුලුවන් විදිහෙ සරල interface එකක් . ඔගොල්ලොන්ට මතක ඇති අපි  මිට කලින්