Phone එකේ තිබ්බ Contacts Delete උනා නේද ?

ආ !!! Phone එකේ තිබ්බ Contacts Delete  උනා නේද . ආ !!! එකේ තිබ්බ උනා නේද . පපුව පලෙන්න වගේ එනවද? උන ගන්න වගේ එනවද? දෑන් ඉතින් පලයන්කො වටේ. අර නම්බර් එකත් උනා නේද. දෑන් මොක්ද කරන්නෙ. අයි අව්ල් ද?  අව්ලක් නෑ එලකිරි බඩ්ඩක් තියෙනවා. එකෙන් පුලුවන් Delete contacts අයෙම ගන්න. කඩ්ඩෙන් කියනවනම් Recovery කර ගන්න. මෙ එක ගොඩක් කට්ට්ය බවිතා කරනවා. ඔයට ඔන වෙන්නෙ Recover කරන්න ඔන  Sim එකයි.  Sim එක ගහන්න

Fraps- Game Record කරන්න මරු

ඔගොල්ලො ගොඩක් කට්ටිය ගමෙස් ගහන්ව නේද? ගොඩක් කට්ට්යිය තමන් ගේම් ගහන විදියYouTube එකට Upload  කරනවා දෑකලා තියෙනවද? මම හිතන්නෙ එක ඔගොල්ලොත් කරන්න කෑමති ඈති. අන්න එකට තමා Fraps තියෙන්නෙ. Fraps කියන්නේ ගමෙස් රෙකොර්ඩ් කරන හොදම Software එක. මේකෙන් තව පුලුවන්. ගම් ගහන Screen Shot කොට ගන්නත්. Record කරන ඔක්කොම ගමෙස් සුපිරියට Record වෙන්ව. හෑබෑයි Upload කරන්න බෑර්‍ර තරමට එක File ලොකු වෙනව (2 GB,5GB,1GB) .විනඩි 5 record  කලත් 1 GB  වගේ එනව. එත් කිසි අව්ලක් නෑහෑ. එකටත් ක්‍රමයක් තියෙනවා. එක පස්සෙ බලමුකො . ඉස්සෙල්ලම මෙ Sofware එක Download කරන් ඉන්න