WindOwS 8 Ultimate,Professional සහ අනිත්වා Active කරගන්න එක කේස් ද?

එහෙනම් ඔන්න මම හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල කිව්වා හොදේ.ඉතින් යාලුවනේ මම හද්ද කාලෙකින් තමා පෝස්ට් එකක් දාන්නෙ මේ.අම්මෝ මට දැන් නම් හරියට කන්නවත් වෙලාවක් නෑනේ.ඒකනේ කේස් එක.නැත්තම් මම අනිවා ඔයාලට හොද එල පෝස්ට් සෙට් එකක් දානවා.මොනා කරන්නද ඉතින්.මම ඉඩ තියෙන වෙලාවට අනිවා පෝස්ට් එකක් දාන්න හිතාගෙන ඉන්නවා.එලනේ...!!! :ඩි හරි හරි කතා ඇති.අද මම ඔයාලට දෙන්න හිතුවා අලුතින් ආපු ජනෙල් 8 එකේ ඇක්ටිවේටර් ටිකක්.මේවා ඔනීම එකක් 32Bit 64Bit වලට වැඩකරනවා.මම ටෙස්ට් කොරල බලල තමා දැම්මේ.