ඔයාලට රුට් කරනවා කියන එක එපා වෙලාද?

අද ඉදන් මට හිතුන දැනට ගොඩක් වෙගයෙන් ජනප්‍රිය වෙන ඇන්ඩ්‍රොයිඩ් OS එහෙම නැත්තම් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය සම්බන්දයෙන් පොස්ට් ටිකක් දාන්න..එකට ප්‍රදානම හෙතුව තම්යි අපෙ යාලුවොන්ට තමන්ගෙ ගාව තියෙන ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකට Custom Roms,Firmwares Update තව එක එක එවා ගොඩක් කරන්න ඔන එක.ඉතින් සමහර අයට එහෙම කරන්න අමාරුයි.කරන විදිය දන්නෙ නැති විම එකට ප්‍රදානම හෙතුවයි.මම ඉතින් එ අය ගැන හිතල අද ඉදල ඇන්ඩ්‍රොයිඩ් ගැන පොස්ට් දාන්න බලාපොරොත්තු වෙනවා.

ෆට්ට ෆට ෆට Windows 7 තිම්ස් සෙට් එකක් ඔනි ද?

හලො යාලුවනෙ.අම්මො.කාලෙකින් පොස්ට් එකක් දාන්නෙ.එ තරම්ම වැඩ අනෙ.නැත්තම් ඉස්සර වගෙ විකාරෙට පොස්ට් දාන්න තිබුනා.අද නම් මම ගෙනාවෙ Windows 7 දාගෙන ඉන්න අයට ගොඩක් වටින දෙයක්.Windows 7 වලට එන තිම්ස් සෙට් එක දැකල දැකලම එපා වෙලාද??මටත් එහෙමයි.එකයි මමත් වෙන වෙන සයිට්ස් වලින් තිම්ස් ඩවුන්ලොඩ් කරන්න ගත්තෙ.එත් එවා දැක්කම
මට සන්සාරෙ කලකිරුනා.ඔයලටත් වෙලා ඇති කියල හිතෙනව.අපි හෙන හෙම් එකක් දිලා ඩවුන්ලොඩ් කරන තිම්ස් මෙලො රහක් නැති උනාම. ආසයිනෙ..!! :පි අද මම පොස්ට් කරන්නෙ මම දැනටත් පාවිච්චි කරන තිම්ස් ටිකක්.