සුපිරිම TV Show 5ක්ම Download කර ගන්න

ඔන්න මම ඔයාලට අද ගෙනාව පට්ට බාන්න ටිකක්. අනිවාරයෙන්නම ඔයාල ආස  වෙයි මේවට. මම ඔයාලට අද දෙන යන්නේ TV serious ටිකක්. ඉස්සර මේ TV serious එකක් ගියේ සතියට එක දවසයි ඒවගේම විනාඩි 30ක් වගේනෙ. ඉතින් ඊළඟ කොටස බලන්න අපි දත කාගෙන සතියක් බලන් ඉන්න උනා  නේද? හදිස්සියේ වත් ඊළඟ සතියෙ බලන්න බැරි උනා නම් කොහොමද අපේ හිතට දැනුනු දුක නේද ? ඔන්න ඉතින් ඒකාලේ හරියට බලා ගන්න බැරි උනා නම් අයෙත් එක සැරේම ඔක්කොම බලා  ගන්නකො දැන් ...