අපේ යාළුවන්ට නොමිලේ පොඩි තෑග්ගක්

ඔන්න මම අද කියන්න යන දේ ගොඩක්  අයට වටිනවා කියල මට හිතුන නිසා මම මේක ඔයාලටත් කියන්න කියල හිතුව.
අපිට  කවූරු හරි  අපේ යාලුවෙක් තෑග්ගක් දුන්නොත් අපිට ඒක ගොඩක් වටිනවා නේද ? ඒක නිසා මම හිතුව අපේ blog එකට එන යාළුවන්ට පොඩි තෑග්ගක් දෙන්න කියල.  මේක සමහර අයට නම් වටිද කියල නම් මම දන්නේ නෑ. ඒත් මේක මම  ඔයාලට නිකන් දෙන එකක් ඒක නිසා ඔයාට එපා නම් ඔයාගේ යාලුවෙකුට උනත් දෙන්න පුලුවන්නෙ. පොඩි කියමන කුත් තියෙනවනේ  තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල. හරි දැන් කතා ඇති අපි වැඩේට බහිමුකො.

Virtual DJ Pro 7 2012 ක්‍රැක් එකත් එක්කම

මම ඉතින් ඔයාලට ගෙන්නෙ එසෙ මෙසෙ බාන්ඩ නෙමෙයිනෙ..එකෙන්ම හෙන වටින කියන බඩු තමා.මෙකත් එහෙම එකක් තමා.මම හිතන විදියට ඔයාල ගොඩක් ආස ඇති DJ සින්දු අහන්න එ වගෙම DJ කරන්න.හැබයි පුතො එක ලෙසි පහසු දෙයක් නෙමෙයි.
මොකද කිව්වොත් DJ කරන්න ඔන වෙන Boards,Mixers පට්ට ගනන් නිසා.එ වගෙම එවා බාවිතයත් අපහසුයිනෙ......

Google ads බැරිද ?

හැමෝම වගේ අද කලේ බ්ලොග් අඩවි කරනවා නේද? ඒ උනාට සිංහලෙන් වෙබ් අඩවි කරන අයට තියෙන ලොකු ගැටළුවක් තමා කොහොමද මුදල් උපයන්නේ කියන එක . ඔව් ඒ මොකද කියනවනම් Googel Adsence සිංහල බ්ලොග් වලට ලබා දෙන්නේ නැහැ . එත් ගත්ත අයත් ඉන්නවා . ඒ කොහොමද දන්නවද විවිද වෙබ් අඩවි හරහා. සමහර විට මේ නිසාම ඔබේ වෙබ් අඩවි ඔබට එපා වෙලා ඇති , මොකද ඔක්කොම හිතන් ඉන්නේ Googel adsencce කියන්නේ තියෙන හොදම එක කියලනේ ( ඔව් ඉතින් එක ඇත්ත තමා LOL )නමුත් අද මම කියන්න යන්නේ Adsence හැරුණු විට ඔබට ඔබගේ බ්ලොග් අඩවිය සදහා ADS /SPONSORS ගන්න විදියක්