KasperSky 2012 with License Key

හොදයි ඉතින් ඔයාල කවුරුත් දන්නවනෙ Kaspersky කියන Virus Guard එක ගැන.මෙක තමා එකෙ අලුත්ම Internet Security Version එක.මෙක ඉතින් වෙළදපොලෙන් ගන්න ගියොත් නම් බර ගානක් වෙනවා කියල දන්නවනෙ......මෙක අපි හොරාට ඩවුන්ලොඩ් කරගත්තත් අපිට License කි එක හොයාගන්න ප්ට්ට ගෙමක් දෙන්න වෙනවනෙ....

CorelDRAW Graphics Suite X5 with KeyGen



ගොඩක් කස්ටිය ආස සොෆ්ට් එකක් තමයි අද මම ඔයාලට ගෙනාවෙ..මෙක ඇත්තටම CorelDRAW  වල හොදම Version එක කිවිවොත් මම නිවැරදි.මම ඉතින් ඔයාලට කොරල්ඩ්‍රො ගැන ඔයාලට කියල දෙන්න යන්නෙ නැ.එ මොකද ඔයාල මෙක ගැන පොඩි කාලෙ ඉදන්ම ඉගෙන ගෙන තියෙන නිසා.:ඩි මෙකෙ අලුත්ම Features ගොඩක් තියෙනවා.එ වගෙම මෙ Version එකෙ Bugs ඔක්කොම Re-Correct කරල තියෙන්නෙ.ඇත්තම කිව්වොත් මෙකෙ කිසිම ලෙඩක් නැ.බබා වගෙ වැඩ..

ඔබේ අදහස් නිවැරදිව ..

දැන් ගොඩක් ගිනිලිහිනියා ජනප්‍රිය වෙලා තියෙනව නේද ? ඔව් Comments දැක්කම කටත් එක පේනවනේ ඉතින් :) ලියල තියෙන සමහර ලිපි වලට වැටිලා තියෙන Comments දැක්කම නම් පුදුමත් හිතෙනවා .සමහර අය බොක්කෙන්ම ප්‍රශ්න අහල තියෙනව .හරි සන්තොසෛ දැක්කම හෙබෛ කියවන්න පොඩ්ඩක් අමාරු ගතියක් දැනෙන්නේ නැද්ද? බොක්කන්ම Comments දාල තියෙන්නේ Singlsih වලින් . ඒ වගේ Comments කියවන්න ඕන ඉතින් mouse එක සීරුවට සහ කෙලින් තබාගෙන  මාර කට්ටක් කාගෙන.