Pool Live Tour Cheats

මේ දවස් වල හැමෝම වගේ ගහන facebook game එකක් තමා Pool Live tour කියන්නේ . සමහර විට එය ඔබේ ප්‍රියතම ක්‍රීඩාව වෙන්න පුළුවන් සමහර විට ඔබ  කාට  හරි එල්ලන් ගහනව ඇති . සමහර විට එල්ලන් කලත් ඇති නේද? ඔව් අද මම කියන්න යන්නේ ඉල්ලන් කන්නේ නැතුව Pool Game එක ලේසියෙන්ම දිනන්න ක්‍රමයක් . මේ පොඩි මෘදුකාංග දෙකම බවිත කරන්න පුළුවන් වෙන්නේ අංජනම් එලි නැති Pool game එකක් ගහනකොට තමා






Firefox වේගවත් කරන ලේසිම ක්‍රමයක්‌

අද කලේ ගොඩක් කට්ටිය බවිත කරන්නේ Mozilla Firefox නේ . ගොඩක් කට්ටියගේ නම් Slow නැතව ඇති. නමුත් සමහර කට්ටියට නම් Firefox ගොඩක් කලකට කලින් එපා වෙලා ඇති මොකද Firefox Open කරපු ගමන් හිර වෙන්න ගන්නවනේ .තමන් Open කරපු page එක Load වෙනකන් අත් දෙක පැත්තකට කරන බලන් ඉන්න ඉතින් කව්රු උනත් කැමති නැ නේ
ඔන්න එහනම් FireFox Page Loading වෙන හැමෝටම නියම දෙයක් තියෙනවා .. පහත පියවර අන්ගමනය කරලා බලන්න ..

Opera Browser එකෙන් MB Save කර ගන්න


මම අද කියන්න යන දේ ගොඩක්‌ වැදගත් වෙන්නෙ Unlimited නොවන Internet Packages use කරන අයට තමයි. මේක වැඩ කරන්නෙ Opera Browser එකට.අපි කලින් ලිපි වලින් ඔබට කියල දුන්නා  Unlimited Internet Active කර ගන්නේ කොහොමද කියල .ඒ ක්‍රම අතුරට මෙය තවත් ක්‍රමයක් වෛ. මම පහලින් සටහන් කරලා තියෙනව මොනවද ඔබ කරන්න ඕන කියල .... කියන දේවල් . බලලා වැඩේ කරන්න