Windows 7 Starter එකේ Wallpaper එක Change කරන්න

ගොඩක් කට්ටිය .. නැ නැ මම කිව්වේ සමහර කට්ටිය බවිත කරන්නේ Windows 7 Starter නේද? හරි මම කියන්නද ඔබට තියෙන පරදන ගැටලුව.. ඔබට බැහැ නේද Wallpaper එකක් සෙට් කරන්න ? ඇත්තටම කියන්නේ අඩු මතක දරිතාවන් තියෙන(RAM) පරිගණක වලට බවිත කරන්න පුළුවන් හොද OS එකක් . ඇත්තටම නම් Windows 7 Ultimate එක තරම් වැඩ ගොඩක් Windows 7 Starter එකේ කරන්න බැහැ .

කාලය ඉතිරි කරන Digsby

අද  කලේ   හැමටම වගේ Facebook Profile දෙකක් තියෙනව නේද? එහෙම නැත්තම් Twitter ,Gmail, වගේ Profile's තියෙනව නේද? හැමටම තියෙන ප්‍රශනයක් තමා කාලය ඉතිරි කර ගැනීම කියන්නේ . මොකද දන්නවද අද කල ඉතින් අන්තර්ජාලයට එන හැමෝම වගේටම අන්ත්ජලයේ ඉන්න ගොඩක් වෙලා නැ නේ . School වැඩ Class වැඩ රස්සාව කරන තැන වැඩ අහම තියෙනවනේ .. එක නිසා අද ඉදිරිපත් කරන්නේ ඔබගේ කල ඉතිරි කරන මෘදුකාංගයක් ගැන එක නම තමා Digsby