GTA San Andreas : Extreme Edition 2011

ඔයාල හුගක් ආසවෙන් GTA San Andreas සෙල්ලම් කරල ඇති කියල හිතනවා..එකෙ තියන කාර් හෙන පරන මොඩල් නෙද??දැක්කම එපා වෙලා යනවා නෙද??ඉතින් මම අද ඔයාලට ගෙනාවෙ එකෙ දියුනු කරපු Version එකක්..මෙක දැම්මම දැනට 2011 වර්ශයට තියෙන අලුත් කාර් මොඩල්ස් ඔයාලට වෙනද දැකපු පරන   කසි කබල් මොඩල් වෙනුවට අලුත් මොඩල් ගෙම් එක තුලින් දැක ගන්න පුලුවන් වෙනවා..ඔයාල  හුගක් ආසවෙන් සෙල්ලම් කරන NFS ගෙම්ස් වල තියෙන ගොඩක් කාර් මෙක දැක ගන්න පුලුවන්.එ වගෙම ඔයාට මෙකෙදි ලැබෙන මැප් එක හුගක් දියුනු කරපු එකක්.වාහන විතරක් නෙමෙයි.

සුපිරි වීරයෝ එකම තැනක (පරිගණක ක්‍රීඩාව )

මේ දවස් වල බ්ලොග් එකට අපු ගොඩක් අය ඉල්ලපු දෙයක් තමා පරිකගණක ක්‍රීඩාවක් . හොද සහ පරිගණකයේ ලෙසියන්ම ක්‍රියා කරවන පුළුවන් එකක් තමා ඉල්ලුවේ . එක නිසා තමා ඔබ වෙත මෙම පරිගණක ක්‍රීඩාව පිරි නමන්නේ ... ගොඩක් කට්ටිය Spider Man පරිගණක ක්‍රීඩාව Play කරලා තියෙනව නේද? ඔව් ගොඩක් කට්ටිය කියන්නේ ඔව් කියල තමා . එත් Spider Man පරිගණක ක්‍රීඩාව ගොඩක් කොටස් ප්‍රමාණයකින් ඇවිල්ලා තියෙනවා . The Unlimited Spider Man . The Spider Man Movie Game. ඔබ Spider Man 1 , 2 Play කරලා තිබ්බට මට හොදටම විස්වාස කරන්වා ඕගොල්ලෝ The Unlimited Spider Man,The Spider Man Movie Game දෙක Play කරලා නැති බව ...

DvD විදියට ෆිල්ම් පුච්චද්දි කරදර ද?



හලො යාලුවනෙ..කාලෙකින් පොස්ට් එකක් දාන්න හිතුවා..අද මම ඔයාලට ගෙනාවෙ පට්ටම පට්ට කොන්වර්ටර් එකක්...ඔයාල dvd, එ කියන්නෙ .vob විදියට හො වෙනත් ෆොමැට් එකකින් තියන විඩියො එකක් dvd විදියට Burn කරන්න ගියාම ෆට්ට කරදරයි නෙද..??? එමදිවට එක එක එක ෆොමැට් වලටත් කොන්වර්ට් කරන්නත් ඔයාලට වෙනව..එහෙම ඔක්කොම හැදුවත් අන්තිමට නෙරො එකෙන් කියනවා .bup,.ifo වගෙ ෆයිල්ස් නැ කියලා..අපි දන්නවයි ඔව හදන්න නෙද..:ඩ්