ඩොන්ගල් එකෙ දැනට තියන ෆර්ම් වෙයර් එක නියම විඩියට අප්ඩෙට් කරමු.

මෙන්න මම ඔයාලට දෙන අලුත්ම බඩුව.මේක තමා Mobile Partner 16.ඔයාල දැනටමත් Mobile Partner භාවිතා කරන අය නම් මේක ගොඩාක් වටින දෙයක් වෙයි.(වැඩි පුරම ඉතින් Pre paid අයට තමා)මේකෙ ඔයාල ලග තියෙන එකට වඩා ගොඩාක් පහසුකම් ලබා දීල තියෙනවා.

ඔනම ෆය්ල් එකක් අපිට ඔනම ටය්ප් එකකට කන්වට් කරගන්න මෙන්න නියම බාන්ඩෙ.....

මම අඩ ඔයාලට ගෙනාවෙ දැනට තියන හොදම වර්ගයෙ කන්වටර් එකක්.සමහර විට ඔ‍යා දැනටමත් මෙක ගැන දන්නව ඇති.දන්නැති අයත් ඇතිනෙ.:ඩි .මෙකෙන් ඔයාලට ඔනිම වර්ගයෙ මල්ටි මිඩියා ෆඉල් එකක් ඔනිම ටඉප් එකකට කන්වට් කරගන්න පුලුවන්.හරි කතා ඇති

ඔබේ Website එකට විසිටර්ල ගන්න ලෝකෙ තියෙන හොඳම ක්‍රමය


සමහර අය එයාලගෙ බ්ලොග් එකට වෙබ් සයිට් එකට හෝ ෆෑන් පේජ් එකට විසිටර්ල සහ ලයික්ස් ගන්න දෙන ගේම දැක්කම කටිනුත් හිනා ගිහින් වෙන තැන්වලිනුත් හිනා යනව.. :P  හැබැයි ඒව සාර්ථකව කරන අයත් ඉන්නව.

හැබැයි ඒව හැමෝටම පුලුවන් වැඩ නෙමෙයි. මම මේ කියන්නෙ ලෝකෙ තියෙන හොඳම ක්‍රමේ.. මේක තමයි ගොඩක් සාර්තක වෙබ් අඩවි සහ බ්ලොග් පාවිච්චි කරන්නෙ. ඔය Fb credit, Facebook T-shirt එහෙම දෙනව කියල ප්‍රෝඩාව දාන්නෙත් එයාලගෙ සයිට් එකට Traffic ගන්න තමයි.. අපි ඔය බොරු වැඩ කරන්න ඕනෙ නැ. හරි විදිහට  වැඩේ කරමු