HOT ! !

Adobe CC 2019 All Products Activator

{ Install XPERIA U Z2 ROM } XPERIA U එකට Z2 ROM එක ගහන්න

SONY  U  එකට උපරිම SONY  එකෙන් කියන විදහට දන්න පුළුවන් ICE  එක විතරයි එක 4.0 , Android  4.0,,  එත් මේ ROM  එක  4.3 , ඕගොල්ලොන්ට අලුත් Ap...

ඔබ කැමති Video එක ඔබ කැමති විදියට Download කරන්න (KeepVID)

අද කියන්න යන්නේ ඔබට ගොඩක් වැදගත් වන දෙයක් ගැන . ඕගොල්ලෝ හැමෝම වගේ Youtube එකන් Video බලනවා නේද? සමහර වෙලාවට ඒවා Download කරන්න ඕන උනාම . ගොඩක් වෙලවට ඔබ ඔබේ Download Manger එක උදව්වට ගන්නවා නේද? සමහර වෙලවට Download Manger හොයා ගන්න බැරි උනාම මල පනිනවා නේද? ( සමහර වෙලවට Video Play කරද්දී Download Manger පෙන්නනේ නැ නේ :P ) ඔන්න දැන් විසදුමක් තියෙනවා එක තමා Keep Vid කියන Website එක .

GTA San Andreas : Extreme Edition 2011

ඔයාල හුගක් ආසවෙන් GTA San Andreas සෙල්ලම් කරල ඇති කියල හිතනවා..එකෙ තියන කාර් හෙන පරන මොඩල් නෙද??දැක්කම එපා වෙලා යනවා නෙද??ඉතින් මම අද ඔයාලට ගෙනාවෙ එකෙ දියුනු කරපු Version එකක්..මෙක දැම්මම දැනට 2011 වර්ශයට තියෙන අලුත් කාර් මොඩල්ස් ඔයාලට වෙනද දැකපු පරන   කසි කබල් මොඩල් වෙනුවට අලුත් මොඩල් ගෙම් එක තුලින් දැක ගන්න පුලුවන් වෙනවා..ඔයාල  හුගක් ආසවෙන් සෙල්ලම් කරන NFS ගෙම්ස් වල තියෙන ගොඩක් කාර් මෙක දැක ගන්න පුලුවන්.එ වගෙම ඔයාට මෙකෙදි ලැබෙන මැප් එක හුගක් දියුනු කරපු එකක්.වාහන විතරක් නෙමෙයි.

සුපිරි වීරයෝ එකම තැනක (පරිගණක ක්‍රීඩාව )

මේ දවස් වල බ්ලොග් එකට අපු ගොඩක් අය ඉල්ලපු දෙයක් තමා පරිකගණක ක්‍රීඩාවක් . හොද සහ පරිගණකයේ ලෙසියන්ම ක්‍රියා කරවන පුළුවන් එකක් තමා ඉල්ලුවේ . එක නිසා තමා ඔබ වෙත මෙම පරිගණක ක්‍රීඩාව පිරි නමන්නේ ... ගොඩක් කට්ටිය Spider Man පරිගණක ක්‍රීඩාව Play කරලා තියෙනව නේද? ඔව් ගොඩක් කට්ටිය කියන්නේ ඔව් කියල තමා . එත් Spider Man පරිගණක ක්‍රීඩාව ගොඩක් කොටස් ප්‍රමාණයකින් ඇවිල්ලා තියෙනවා . The Unlimited Spider Man . The Spider Man Movie Game. ඔබ Spider Man 1 , 2 Play කරලා තිබ්බට මට හොදටම විස්වාස කරන්වා ඕගොල්ලෝ The Unlimited Spider Man,The Spider Man Movie Game දෙක Play කරලා නැති බව ...

DvD විදියට ෆිල්ම් පුච්චද්දි කරදර ද?



හලො යාලුවනෙ..කාලෙකින් පොස්ට් එකක් දාන්න හිතුවා..අද මම ඔයාලට ගෙනාවෙ පට්ටම පට්ට කොන්වර්ටර් එකක්...ඔයාල dvd, එ කියන්නෙ .vob විදියට හො වෙනත් ෆොමැට් එකකින් තියන විඩියො එකක් dvd විදියට Burn කරන්න ගියාම ෆට්ට කරදරයි නෙද..??? එමදිවට එක එක එක ෆොමැට් වලටත් කොන්වර්ට් කරන්නත් ඔයාලට වෙනව..එහෙම ඔක්කොම හැදුවත් අන්තිමට නෙරො එකෙන් කියනවා .bup,.ifo වගෙ ෆයිල්ස් නැ කියලා..අපි දන්නවයි ඔව හදන්න නෙද..:ඩ්



ඔබේ Facebook Profile එක ලස්සන කරන්න හොදම ක්‍රමය

දැන් ඉතින් හැමෝම බාවිතා කරන්නේ අලුත් Facebook Profile එක නේද? එක අපු දවස් වලම දාගත්ත සමහර කට්ටිය ද පසුතවෙන්ව එක හරි නැ කියල .ඇත්තටම ලස්සන මුකුත් කල නැත්තම් අලුත් Profile එක කැතට තමා පෙන්නේ. ඒ උනාට දැන් ගොඩක් කට්ටිය නිර්මාණශිලිව හිතල ඒගොල්ලන්ගේ facebook Profile එක ලස්සනට තියාගෙන ඉන්නවා . ඇත්තටම ඒවගේ Profile එකක් තියාගෙන ඉන්න කෙනක්ව ඉක්මනටම Friend කෙනක් කරගන්න එක සාමාන්‍ය දෙයක් .

Facebook Time Live එක Active කරගන්න

ඔන්න දැන් හැමෝටම කියන්න නියම වැඩක් තියෙනව . එක තමෛ Facebook Time Line එක ඇවිල්ල කියන එක . ඔගොල්ලන්ටත් පුළුවන් එක අච්ටිවේ කර ගන්න . එත් එක්කම කියන්න දෙයක් තියෙනව . Twitter ගැන ඕගොල්ලෝ දන්නවා නේද ? එකත් මේකත් එක්කම වෙනස් කරන්න තීරණය කරලා . ඔන්න දැන් දෙකම එක වගේ . facebook වගේ twitter හදලද twitter Facebook හදලද කියන්නන්නම් බැහැ තාම . හෑබෑයි මේ වෙනස් වීම් දෙකම නිසා ගොඩක් කට්ටියට වෙනසට හුරු වෙන්න වැඩි වෙලාවක් යන්න නැති වග ගොඩක් දෙනා කියනවා

IDM එකෙ ඩවුන්ලොඩ් වෙන ස්පිඩ් එක වැඩි කරගමු ද?

අපි හැමොම use කරන idm එකෙ ස්පිඩ් එක පොඩ්ඩක් වැඩි කරගන්න ක්‍රමයක් තමයි අද මම ඔයාලට ගෙනවෙ..ඇත්තටම මෙකෙන් ස්පිඩ් එක විතරක් නෙමෙයි,සමහර ෆයිල් ඩ්වුනලොඩ් කරගන්න අමරු සයිට් වලින් පවා ෆයිල්ස් රිසම් feature එකත් එක්කම ලබා දෙනවා...එවගෙම ඩවුන්ලොඩ් වෙද්දි ෆයිල්ස් හිරවෙන එක නැතිවෙලාම යනවා..

3D Analyzer (පරිගණක ක්‍රීඩා සදහාමයි)

මේ ඉදිරිපත් කරන්න යන්නේ පරිගණක ක්‍රීඩා සදහා නිම උනු මෘදුකාංගයක් ගැන . ඕගොල්ලොන්ට මතක ඇති මම ඉදිරිපත් කල Swiftt shader  එක ගැන . ගොඩක් යාළුවන්ට එක වැඩ කළා . හබි සමහර කට්ටියට එක වැඩ කල නැ කියල කියල තිබ්බා . එක නිසා මම හිතුවා පරිගණක ක්‍රීඩා වලට යොදා ගන්න පලුවන් තව මෘදුකාංගයක් ගැන කියන්න . හරි අපි එහමනම් මේ මොකක්ද කියල බලමු .

ඩයලොග් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්(ඔනැම ඩොන්ගල් එකක් සදහා) For windows 7

හොදයි..මෙක මම 7 ව්ලටත් දාන්න හිතුවෙ අපෙ යලුවන්ගෙ දැඩි ඉල්ලිම මත.හැබැයි මෙකෙ නම් ශොට් ඇන් ස්ව්ට්..:) එහෙම කිව්වෙ මොකද කියල ඔයලට තෙරෙයි..:ඩ් කලින් පලවෙනි පාට් එකෙදි කිව්ව වගෙ මෙකෙත් ඔයාල Mobile Partner පාවිව්ච් කරනව නම් ((ඔබ Mobile Broadband use කරනවා නම් එහි Tools-Options-General යන්න මත ක්ලික් කර එහි තුල connection type යටතෙ ඇති Ras(Modem) යන්න මත ක්ලික් කර okey බට්න් එක ඔබන්න මෙහෙම එකක් නැත්නම් බයවෙන්න එපා..එක වැඩිය හොදයි))


ටොරන්ට් ඩවුන්ලොඩ් කරද්දි ස්පිඩ් මදි ද??

හොදයි..ඔයාලට මම කියන්න යන්නෙ සුපර් බාන්ඩයක් ගැන..
 සමහරු නම් දැනටමත් මෙක ගැන දන්නව ඇති..මෙකෙත් ඉතින් ඇතිනෙ නොදන්න කියල අය ටිකක්.එ අයට තමා මෙක.ඔයාල අහලා ඇති ටොරන්ට් ගැන.එ වගෙම ඔයල දැන් විකාරෙන් වගෙ ටොරන්ට් ඩවුන්ලොඩ් කරනව ඇති නෙද..එත් පොඩි අවුලක් තියනවා නෙද..ස්පිඩ් මදි වගෙ නෙද???එහෙනම් මෙන්න ඔයාල හොය හොය හිටපු බාන්ඩෙ.


Facebook එකේ Chat Smiley සියල්ල


සුබ දවසක් හැමෝටම . අද ගිනිලිහිනියා බ්ලොග් අඩවියන් පලවන මේ ලිපිය අපේ යාළුවන්ට ගොඩක් වැදගත් වී කියල හිතනවා . මොකද අපේ ගොඩක් අය FB එන්නෙ Chat කරන්න නේද? අහ්....මේ මාත්...:p ඉතින් ඔයාලා Facebook එකේ Chat Smiley දාන්න ටිකක් කරදරයි නේද? ටයිප් කර කර ඉන්න එපැයි, සමහර එවා මතකත් නෑ....ඒ නිසා ඒ වැඩේ ටිකක් විතර අමාරුයි වගේ.......පහලින් බලන්නකෝ ඔය Chat Smiley ටිකයි ඒවා Chat එකට දානන් ටයිප් කරන්න ඕනෙ Code ටිකයි......

අලුත් බ්ලොග් සංස්කරණයන් අපට සිදු වන අවාසි . (Blogger Dynamic Views)

සුබදවසක් හැමෝටම . ඕගොල්ලෝ හැමමෝම දන්නවා ඇති දැන් දැනට බ්ලොග්ගේර්  එක ඉදිරිපත් කරලා තියන අලුත්ම බ්ලොග් විලාසිතාව . මම නම්  එක දක්කින්න බ්ලොග් පරිහරණය කරන පුද්ගලයන්ගේ දස්කම් එක තැනකට හිරකිරීමක් වගේ . මේ අලුත්ම බ්ලොග් සංස්කරණයන් ලස්සනට ඔබේ බ්ලොග් අඩවිය පනනවා ඇති . නමුත් ඊට යටින් සිදුවන ක්‍රියාවලිය ඔව්න්ගම යහපත තක සිදුකල එකක් බව දැන් පැණි යන නවතම සිද්දීයි :) ඔව් ඔබ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන කෙනක් නම් ඔබ දන්නවා ඇති දැනට බ්ලොග් අඩවියක් අපිට අවශ්‍ය පරිදි සකස් කර ගැනීම හැකියාව ඇති බව ,


Avast සිංහලෙන් ..................♣♣♣


යාලුවනේ මම අද පොඩි අත් හදා බැලිල්ලක් කලා මටනම් වැඩේ සාර්තකයි මම හිතුව ඔයාලටත් මේක දෙන්ට ඕන කියලා මෙක අවිත් පට්ටම ෆන් යාලුවනේ avast වෛරස් ගර්ඩ් එක පාවිච්චිකරන ඕනම කෙනෙක්ට මේක දාගන්ට පුලුවන්.

ඔබේ පරිගණකයේ ක්‍රමානුකුල බව රැකීමට Tune up


හැමෝටම සුබ දවසක් ! ගිනිලිහිනියා දැන්  ජනප්‍රිය වෙලා එහි ගොව්රවය ඔබට  පිරිනමන්න අපි මේක අවස්තවක් කර ගන්නවා  :) අද ඔගොලන්ට පුළුවන් දන ගන්න හොද මෘදුකාංගයකින්  ඔබේ පරිගණකය කොහොමද ක්‍රමානුකුලව තිය ගන්නේ කියල :)
Tune up උප, එක තමා මෘදුකාංගයේ නම . මේ මෘදුකාංගය කාලය තිස්ස නව්‍යකරණය වෙමින් ඉදිරියට ඇවිල්ල තියනවා. 2009, 2010 ,2011 යන වර්ෂ වලදී මෙය ගොඩක් දෙනා අතර ජනප්‍රිය උනා , හරි දැන් අපි බලමු මොකක්ද මේ මෘදුකාංගය කියල . එකඟ  ඔබට මොඅකක්ද ද වන වාසිය කියලත් බලමු .

ඔබේ බ්ලොග් /වෙබ් අඩවියට MP3 ප්ලයෙර් එකක් දාගන්න


අද නම් ගොඩක් කාර්ය බහුල දවසක් . අපන් ගොඩක් කට්ටිය ප්‍රශ්න අහල තියනව . අවට උත්තර ඉකමනටම ලබා දෙන්න මම පොරොන්දු වෙනවා . ( පාසල් විබගය නිසා තමි ඉතින් දැන් වෙලවක් නැත්තේ ) හරි වල්වක් ලැබුන ගමන් මට හිතුන අපේ පාටකයන්ට හොද  ලිපියක් ලබා දෙන්න . අද  මම කියල දෙන්න යන්නේ MP3 ප්ලයෙර් එකක්  ඔබේ බ්ලොග් අඩවියට හෝ වෙබද්වියට දම ගන්නේ කොහොමද කියල . අපි පල කරලා තියන ලිපි වල හැටියට මම හිතනවා මේක වෙනස් එකක් කියල . හරි අපි දැන් අපේ මතෘකවට එමු . MP3 පල්යෙර් එකක් වෙබ්සිටේ එකකට තියෙන එක සිත්ගන්න සුළු දෙයක් . ඒ වගේම  එක ඔබේ බ්ලොග්/වෙබ් පටකයන්ට හොඉද පිළිගැනීමක් වනවා .  මේ ප්ලයෙර් එක ඔබේ වෙබ්/බ්ලොග් අඩවියේ විස්තාපන කිරීම ඉතාම ලේසි .

Huawei E153. අන්ලොක් කරමු



ලගදි රු2500 ට ඩයලොග් එකෙන් dongle එකක් දෙනවා. එක තමයි Huawei E153. දාන්න පුලුවන් ඩයලොග් සිම් ව්තරයි. වෙන සිම් දැම්මාම Unlock Code එක වත් ඉල්ලන්නේ නැති විදියට ඒකේ software එක වෙනස්කරලා.

පරිගණකයේ VGA අඩු නිසා පරිගණක ක්‍රීඩාව හිරවෙනවද? එහනම් මෙන්න විසදුම

ඔබේ පරිගණකයේ පරිගණක ක්‍රීඩා කරන විටදී  දෝෂ එනවද?  පරිගණකයේ  VGA  අඩු නිසා පරිගණක ක්‍රීඩාව හිරවෙනවද?  එහනම් ඔන්න නියම විසදුමක් තියෙනව . අද මම කියන්න හදන්නේ ස්විෆ්ට් ශදෙර් ගැන .  ස්විෆ්ට් ශදෙර් කියන්නේ මොඅකක්ද දන්නවද ? අකාන් කරන්නේ මොකක්ද කියල මම දැන් කියල දෙන්නම්. 

Need For Speed The Run (මිඩියාෆයර් ලින්ක්ස්)

මෙන්න ආයිත් එන්ෆ්ස් වලින්පට්ට ගෙම් එකක්..සුපිරි..මම තාම ගහනවා..කොඩ්ස් ඇන්ඩ් චිට්ස් පස්සෙ දාන්නම්...දැන් මෙකෙ තියන විදියට ඩවුන්ලොඩ් කරල ගෙම් එක ඉන්ස්ටොල් කරල බලන්නකො...

Need for Speed: The Run. Limited Edition (2011/ENG/RUS/RePack by R.G Catalyst)
Year: 2011 l Platform: PC l Language: English & Russian l Developer: EA Black Box l Publisher: Electronic Arts l 4.67 GB
Genre: Arcade / Racing (Cars) / 3D






ඩයලොග් අන්ලිමිටඩ් ඉන්ටර්නෙට්(ඔනැම ඩොන්ගල් එකක් සදහා)

හොදයි අද මම ඔයාලට කියන්න යන්නෙ සුපිරිම වැඩක්...
ඇත්තටම මෙක මට නම් රත්තරන් වලටත් වඩා වටිනවා..මොකද කිව්වොත් මම දැන් මාසෙකට 30Gb ++ ඩවුන්ලොඩ් කරනව...මෙක තියෙන විශෙසත්වය තමයි මෙකෙන් දැනට ඔයලාට සාමාන්ය වෙලාවට එන ස්පිඩ් එකට වඩා වැඩි ස්පිඩ් එකකින් ලිමිට් පැන්නම උනත් ඩවුන්ලොඩ් කරන්න පුලුවන්.

Rapidshare server එක ගෝනාට අන්දමු :)


මේ උදව් කරන්න හදන්නේ Rapidshare online storage එක පාවිච්චි කරන හැමෝටම අපිට හුගක් වෙලාවට 3rd party වෙබ් අඩවියකින් හරි බ්ලොග් එකකින් හරි මොනවා හරි බාගන්න ඕනි උනොත් අපිට mediafire,megaupload,එහෙමත් නෙත්නම් අපි හෙමෝම දන්නා Rapidshare පාවිච්චි කරන වෙනවා.. .හුගක් වටිනා උනත් ඒවා අපි වගේ free usersලට පොඩි පොඩි කුඩාම්මාගේ සැලකිලි පෙන්නනවා ඒවා අපි හැමෝම දන්නවනේ නොදන්නා අයට මන කියන්නම් ඒවා මොනවද කියල

ඕනෑම Huawei HSDPA USB මොඩමයක් අන්ලොක් කරන විදිය..

හොදයි..අපි අද බලමු හුවායි ඩොන්ගල් එකක් අන්ලොක් කරන විදිය.කලින් දවසක මම කියල දුන්න ඔයලට  ෆර්ම්වෙයර් අප්ඩෙට් කරන විදිය..එකත් බ්ලොග් ලිපි වල ඇති ඔන අය බලන්න.එකෙ තියනව ඔනම ඩොන්ග්ල් එකක් අන්ලොක් කරන විදිය..මෙක නම් බොහොම සරලයි..එ වගෙම කිසිම සොෆ්ට්වෙයර් එකක්  ඔනෙත් නැ.හැබඉ ඉතින් හුවායි විතරයි..කතා ඇති පල්ලෙහ තියනව කරන විදිය..

ඔබ හමුවට එන pixlr මෘදුකාංගය


Adobe Photoshop මෘදුකාංගය ඔබේ පරිගණකය ඉස්තාපනය නොකර ඇති . අ උනාට සමහර වෙලාවට මොඅකක් හරි පින්තුරයක් සකස් කරනකොට . අනේ මග පරිගණකය ෆොටෝෂොප් තිබ්බනම් හොදි කියල හිටන්ව නේද ? දැන් තාක්ෂනය ගොඩක් දිඋනු නිසාම  ඔබේ  පරිගණකයට ෆොටෝෂොප් ඉස්තාපනය නොකරම බවිත කරන්න පුළුවන්  .ඇත්තටම මේ ගැන විස්තර කරවනම් මහි ෆොටෝෂොප් මෘදුකාංගයට අදාල සම දෙයක් පහමේ අන්තර්ගත කරලා තියනව .


Avatar 2 ලංකාවේ ප්‍රදර්ශනය තහනම් ද ?


ඇවටර් චිත්‍රපටයේ ඇත්තේ තමන්ගේ පාර්ශවය අමතක කර වෙනත් පැත්තක් ගන්නා මිනිසෙකුගේ කතාවයි.
චිත්‍රපටය කෙතරම් හොඳ වුවද, එය කවුරුන් අධ්‍යක්ෂණය කලද මේ දී ඇති ආදර්ශය නම් ජාතියක් වශයෙන් අපට හොඳ නැත.
ජාතියක් වශයෙන් ඉදිරියට යාමේදී මෙවැනි ස්ව ජාතියට පිටුපාන කතා ජාතියට පෙන්වීම එතරම් සුභවාදී ද නැත.
සමහර විට මේ දවස්වල ඡන්දෙට බැහැලාම වැඩ නිසා අපේ ජාතික ඇමතිවරුනට ඇවටර් බලන්නට නොහැකි වුණා වන්නට පුළුවන

Torrent Client 1ක් නැතුව ටොරන්ට් බාමු..නැ..ටොරිෆික් නෙමෛයි.:පි


Torrent Client 1ක් නැතුව Torrific site න් Torrent බාගන්න හැටි ගොඩක් අය දන්නවානේ... මම ඒ  Siteඑක ගැන කතා  කරන්නේ නෑ..ඊට වඩා වෙනස් විදියට Torrent Direct බාගන්න පුළුවන් site ක් ගැන තමා  කියන්න යන්නේ.
මුලින්ම කියන්නේ දන්නා අයට නෙමේ නොදන්නා කෙනෙක්ට දන ගන්න තමා මේක. මේ site එකෙන් කරන්නේ එයාල අපිට එයාලගෙම  torrent downloader file ක් හදල දෙනවා.අපිට තියෙන්නේ ඒක Download කරගෙන Run කරන්න විතරයි.

Old Chat System | පරණ චැට් එක



ඔන්න කිව මුලින් මම මේක කොහේ හරි දැක්ක එකක් , මතක විදියට  , ඉන්දියන් බ්ලොග් එහෙක,

ඔන්න බනින්න එපා කොපි කොරා කියල,

ESET Nod 32 Antivirus 5 / Smart Security 5 ජීවිත කාලෙටම..!


ඔන්න  අදත් ආව පොඩි බඩුවක් අරගෙන මේක මම දෙන්න යන්නෙ ESET Nod 32 Antivirus 5 / Smart Security 5 පාවිච්චි කරන අයට  හ්ම්ම්ම්ම්
...... ඒ මොකද්ද දන්නවද  ESET Nod 32 Antivirus 5 / Smart Security 5 කියන ඕනෙම එකක් ජීවිත කාලෙටම තියාගන්න පුලුවන් ක්‍රම 3 ක් තියෙනම් ක්‍රැක් බන්ඩලයක්  .
වැඩි කතා ඕනෙ නැහැනෙ එහෙනම් ,,  ඔන්න පල්ලෙහා තියෙනව ලින්කුව බා ගන්න.

Internet Download Manager v6.07 Build 8 with Patch+Crack+Serial



අද උදේ පාන්දරම IDM යාළුවා ගෙඩාක් අයට අලුත් ආරාංචියක් ගෙනෙල්ලා
 ඒ අලුත්ම වර්ශන් එක ඇවිල්ලා තියෙන්නේ...ඉතින් එක ගන්න මම දන්න හැමතනම හෙව්ව.අන්තිමට මට එක හම්බුනා...

නාලිකා 450කට අධික ප්‍රමාණයක් එකම මෘදුකාංගයක් ඔස්සේ නැරඹීමට සහ සවන් දීමට හැකි Radon TV Movie Radio Player මෘදුකාංගය



යාලුවනේ, මම හැමදාම ඔයාලට කියන්නෙ ගොඩක් වැදගත්වෙන තොරතුරු ටිකක්නෙ, අද වෙනසකටත් එක්ක කියන්න යන්නෙ මෘදුකාංගයක් ගැන මම හිතනවා තිතර අන්තර්ජාලය පාවිච්චි කරන අයට සහ විදෙස් ගතව සිටින අයට මෙය ගොඩක් වැදගත් කියලා, වැඩි කතා එපා, ඒහෙනම් බලන්න මේ කියන්නෙ මොකක්ද? කියලා, ඒ වගේම මගේ ලිපි වලට ප්‍රතිචාර දක්වන සහ දැක්වූ ඔබ සැමට ස්තූතියි!

ලොව පුරා අන්නර්ජාලය ඔස්සේ විකාශනය කරනු ලබන රූපවාහිනී හා රේඩියෝ නාලිකා 450කට අධික ප්‍රමාණයක් එකම මෘදුකාංගයක් ඔස්සේ නැරඹීමට සහ සවන් දීමට හැකි Radon TV Movie Radio Player මෘදුකාංගය පිළිබද විමසීමක් කරන්නයි මේ සූදානම.

සින්දුවක කටහඬ අයින් කරමු




AV Music Morpher Gold v5 0 31 මේක නියම software එකක්. මේකෙන් අපිට ඕනිම සින්දුවක Vocals අයින් කරලා music track එක විතරක් save කරගන්න පුළුවන්.

වෙන softwarers වල වගේ දගලන්න ඕනි නැහැ පට්ට ලේසියි. Install කරගත්තාම ඔයාලට තේරෙයි කරන හැටි :) සිංහල සින්දු වල නම් settings ටිකක් වැඩිපුර හදන්න වෙනවා නැත්තම් sounds upset වෙනවා එත් අවුලක් නැහැ.ඉක්මනටම කරගන්න පුළුවන්.

ඔන්න GTA 5 එනෝ !!


හැමෝටම සුබ දවසක් වේවා ! අද මම කියන්න අවේ සතුටු හිතෙන දෙයක් කියන්න . අද මම කියන යන්න ප්‍රසිද්ද පරිගණක ක්‍රීඩාවක් ගැන . එක GTA 5 . ගොඩක් කට්ටිය ගට සෙල්ලම් කරලා තියනව නේද? එක අපුරු ක්‍රියාදාම ක්‍රීඩාවක් මෙගා පවුද්ගලික අදහස නම් . මේක ඔයාගේ පරිගණකය පොඩ්ඩක් හිරවී කියන එක තමා :P හරි මේ පරිගණක ක්‍රීඩාව පියවරන් පියවර ගොඩ නගන එකක් . මම නම් කියන්න තව නොබෝ දවසකින් මේක අන්තර්ජාලයේ සමාජ ජාල ක්‍රීඩාවක් වනවා අනිවාර්යි

ලේසියෙන්ම උබුන්ටු ස්ථාපිත කරන්න ඔබේ පරණ වින්ඩෝස් පරිගණක මෙහෙයුම් පද්දතිය සමග


  මට මේ ලිපිය පල කීරීමට සිතුනේ  මුණු පොතේ හම්බුන යාලුවෙක්  මීට  සති දෙකකට කලින්  මගෙන් කරපු ඉල්ලීමක්  මතක් වූ නිසය.ඒ ඉල්ලීම නම් අලුතෙන් උබුන්ටු,ෆෙඩෝරා,ඩේබියන්   වැනි linux පරිගණක පද්දති තම පරිගණකයේ පළමුවරට ස්ථාපිත  කිරීමට  උත්සහකරන linux වලට  නවක කාටත්  මුහුන දීමට සිදුවන  ප්‍රශ්න මගහරවාගෙන කොහොමද අපි ලෙසින්න්ම උබුන්ටු වගේ පරිගණක මෙහෙයුම් පද්දතියක් තමන්ගේ පරිගණකයේ තිබෙන  වින්ඩොස් මෙහෙයුම් පද්දතිය සමගම ස්ථාපිත කරගන්නේ කියන එක.

ඩොන්ගල් එකෙ දැනට තියන ෆර්ම් වෙයර් එක නියම විඩියට අප්ඩෙට් කරමු.

මෙන්න මම ඔයාලට දෙන අලුත්ම බඩුව.මේක තමා Mobile Partner 16.ඔයාල දැනටමත් Mobile Partner භාවිතා කරන අය නම් මේක ගොඩාක් වටින දෙයක් වෙයි.(වැඩි පුරම ඉතින් Pre paid අයට තමා)මේකෙ ඔයාල ලග තියෙන එකට වඩා ගොඩාක් පහසුකම් ලබා දීල තියෙනවා.

ඔනම ෆය්ල් එකක් අපිට ඔනම ටය්ප් එකකට කන්වට් කරගන්න මෙන්න නියම බාන්ඩෙ.....

මම අඩ ඔයාලට ගෙනාවෙ දැනට තියන හොදම වර්ගයෙ කන්වටර් එකක්.සමහර විට ඔ‍යා දැනටමත් මෙක ගැන දන්නව ඇති.දන්නැති අයත් ඇතිනෙ.:ඩි .මෙකෙන් ඔයාලට ඔනිම වර්ගයෙ මල්ටි මිඩියා ෆඉල් එකක් ඔනිම ටඉප් එකකට කන්වට් කරගන්න පුලුවන්.හරි කතා ඇති

ඔබේ Website එකට විසිටර්ල ගන්න ලෝකෙ තියෙන හොඳම ක්‍රමය


සමහර අය එයාලගෙ බ්ලොග් එකට වෙබ් සයිට් එකට හෝ ෆෑන් පේජ් එකට විසිටර්ල සහ ලයික්ස් ගන්න දෙන ගේම දැක්කම කටිනුත් හිනා ගිහින් වෙන තැන්වලිනුත් හිනා යනව.. :P  හැබැයි ඒව සාර්ථකව කරන අයත් ඉන්නව.

හැබැයි ඒව හැමෝටම පුලුවන් වැඩ නෙමෙයි. මම මේ කියන්නෙ ලෝකෙ තියෙන හොඳම ක්‍රමේ.. මේක තමයි ගොඩක් සාර්තක වෙබ් අඩවි සහ බ්ලොග් පාවිච්චි කරන්නෙ. ඔය Fb credit, Facebook T-shirt එහෙම දෙනව කියල ප්‍රෝඩාව දාන්නෙත් එයාලගෙ සයිට් එකට Traffic ගන්න තමයි.. අපි ඔය බොරු වැඩ කරන්න ඕනෙ නැ. හරි විදිහට  වැඩේ කරමු

Music Track ඕනෙද ?


හරි ඔන්න අද වැඩේට බහිමු මේකයි අපිට ඕනේ නේ සමහර songs වල එකේ music track ගන්න..මේක හැබැයි computer එකෙන් කරන එක ලේසි වෙන්නේ නැහැ .. මේවට software තිබුනත් හරියට වෙන්නේ නැහැ. Audacity කියලා soft එකක් තියනවා හැබැයි එකෙනුත් අපට ඕනේ විදියට music එක විතරක් හරියට ගන්න බැහැ..මේවා සමාන්නයෙන් හදන්නේ Fl studio වැනි software වලින්..ඉතින් මම දෙන්න යන්නේ ඒවගේ soft වලින් හදපු music track ටිකක් තමයි දෙන්න යන්නේ... මේකෙන් Sinhala , English music tracks ගන්න පුළුවන් . මම දෙන්නම් එවල links ඔයගොල්ලන් ගිහිල්ලා download කරගන්න. මේක හුගක් දෙනෙක්ට උවමනා වන්නේ music කරන කට්ටියට තමයි.. බලන්නකෝ මේවා හොදයි ද කියලා ..


WI FI තාක්ෂණය


සුබ දවසක් යාළුවනේ, ඉතින් ඔන්න මම අදත් පොඩි දෙයක් කියලා දෙන්න හිතුවා, කොහොම හරි, ඔබේ දැනුමට දෙයක් එකතු කරගන්නට මේ ලිපියෙන් පුළුවන් වුනා නම් ඒ ඇති....ඉතින් අපි එහෙනම් මේ කතාවේ ආරම්බයේ ඉදන් ලිපිය අරබමු.




1991 දී වයි-ෆයි තාක්ෂණය සොයා ගත්තේ ඒටී ඇන්ඩ් ටී සහ එන්සීආර් කෝපරේෂන් (AT&T, NCR Corporation) නම් ආයතන දෙක එක්වය. මෙහි පුරෝගාමියා වූ වික් හේයස් සැලකුම් ලබන්නේ වයි-ෆයි තාක්ෂණයේ පියා ලෙසය. මොහු මෙම තාක්ෂණය ලොවට දායාද කලත් මේ වන විට මේ පිළිබදව සම්පූර්ණ බලය තිබෙන්නේ, Wi-Fi Alliance නම් ජාත්‍යන්තර මට්ටමේ සමාගමකටය.


රැහැන් රහිත ක්‍රමයට වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබා දෙන්නට අද තිබෙන හොදම තාක්ෂණය වයි-ෆයි ය. අනෙක් අතට දුප්පත් රටවල ලාභදායී ක්‍රමයකට අන්තරජාලය ලබා දෙන්නට මේ හොද මෙවලමකි. වයි-ෆයි තාක්ෂණය කෙතරම් ප්‍රයෝජනවත්ව යොදා ගත හැකිද කිවහොත් දියුණු රටවල් දැනට සිට ගම් නගර වලට වයි-ෆයි තාක්ෂණයෙන් නොමිලේ ඉන්ටර්ට් ලබා දෙයි.

Windows සහ Office සිංහලෙන්


සුබ දවසක් ඔයාලට..... මේ නොදන්න අයට විතරයි!, ඔන්න මුලින්ම කිව්වා, මේකයි ගොඩක් දෙනෙක් නොදන්නවා වෙන්න පුළුවන්, ඒ තමයි අපේ භාවිත කරන වින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධති දෙක අපේ තාලෙට ගන්න පුළුවන් විත්තිය. ඒ කියන්නේMicrosoft එකේ අපිටම වෙන්වූ වෙබ් පිටුවක් තියෙනවා, මේ වෙබ් පිටුවෙන් අපිට අපේ සිංහල භාෂාවට අයත් Language Pack නොමිලේDownload කරගන්න පුළුවන්, මේ Language Pack, වින්ඩෝස් විස්ටා සහ 7 සදහා පමණයි, ඒ වගේම මෙහිදී Microsoft Office Pacageඑකත් සිංහලට හරවා ගන්න පුළුවනි. එයට අපි කල යුත්තේ එතා පහසු පියවරවල් කිහිපයක් පමනි, ඒ වගේම මේ සිංහල Language packඑක Install කලා කියලා වින්ඩෝස් එක සදාකිලිකං සිංහල වෙන්නෙ නෑ....අපිට අවශ්‍ය වෙලාවට භාෂා දෙක අතර මාරුවීමේ හැකියාව තිබෙනවා, ඔබත් කැමතිනම් ඔබේ වින්ඩෝස් එක වෙස් පෙරලන්න, පහත වෙබ් අඩවියට ගිහින් එය සිදුකර ගැනීමේ හැකියාව තිබෙනවා......

ඔබගේ මුහුනු පොත (facebook profile)ස්තීරව මකා දැමීමට

ගොඩක්  දෙනක් මුහුනු පොථ ක්‍රියා විරහිත කරන්වා එත් ඔබ දන්න්වද ඔබගේ විදුත් ලිපිනය හා Password  එක නවත (*REplaced) යද්වුවම ඔබග මුහුනු පොත ක්‍රියා විරහිත කර කොපමන කලක් උනත් එය නෙවථ ක්‍රියත්මක වනවා එය සදකලිකව ක්‍රියා විරහිත කිරිම සදහා පහත දම්වල ඔබන්න :)


* sorry For The Letter  ERRORS !

user profile එකට දාපු Password අක අමතක උනාද?

මේක නම් ඔයාලට ගොඩක්ම වැදගත් වෙනවා.අපි අපේ ආරක්ෂාවට අපේ පරිගණකයේ user account එකට password දමනවනේ.කරුමෙට වත් ඕක අමතක උනොත් මොකද කරන්නේ??? Administrator account එකට log වෙලා password එක අයින් කරන්න පුළුවන්නේ.දන්නවා ඇතිනේ ඒ ජිල්මාර්ට් එක.දන්නේ නැතිනම් comment එකකින් අහන්න කියලා දෙන්නම්.අපි වැඩි හොඳට Administrator account එකටත් password දාගෙන ඒකත් මතක නැතිනම් මොන දෙයියන්ට කියන්නද??බයවෙන්න ඕනේ නෑ.එකට බඩු තියනවා.මේක ඉතින් කාවහරි hack කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්.හැබැයි එහෙම කරන්න හොඳ නෑ නේද.මොකද අපේ මේ වැඩෙන් පුළුවන් අමතක උනු password එක reset කරන්න.අනිත් එවුන්ගේ password හොරෙන් උස්සන්න කලින් අපේ අමතක වෙච්ච මගුල reset කරගත්තා නම් හොඳයිනේ.මේක Windows XP,Windows 7,Vista,2008,2003,2000 සහ වෙනත් Windows version වලටත් වැඩ කරනවා

ඇඩෝබි CS3,CS4,CS5 ඹන application ඵකක් ජීවිත කාලයටම යවත්කාලීනව පවත්වා ගන්න


ඇඩෝබි CS3,CS4,CS5 ඹන application ඵකක් ජීවිත කාලයටම යවත්කාලීනව පවත්වා ගන්න ,

01.මුලින්ම මේ folder ඵකට යන්න :C:\Windows\System32\drivers\etc
02.ඵ් folder ඵකේ ඇතුලේ ඇති "hosts" කියලා file ඵකක්
03.ඵ් file ඵක ඵතන තියාගෙන edit කරන්න දෙන්නෙ නෑ ,ඵ්ක නිසා ඵ් file ඵක Desktop ඵකට Copy    කරගන්න
04.දැන් ඉතින් කිසිම අවුලක් නැතුව edit කරන්න පුලුවන් ,දැන් ඵ් file ඵක NotePad ඵකෙන් Open කරගන්න
05.දැන් මම මේ දෙන ටික ඵ් file ඵකට Copy  කරලා Save කර ගන්න

Computer එකට කියලා කතා කරමුද??


අද මම ඔයාලට පොඩි දෙයක් දෙන්න යන්න.
මොකක්ද දන්නවද ඔයාලා computer එකට යම් කිසි වචනයක් type කරලා දුන්නාම ඒක computer එක විසින් ශබ්ද නගාකියවන පොඩි වැඩ කෑල්ලක්.
සමහර විට අහලත් ඇති ඔයාල මේක.
මේක කරන්න තියෙන්නෙ නෝට් පැඩ් එකෙන්
මුලින්ම ඔයාලා නෝට් පැඩ් එක open කරගන්න.ඊට ප්ස්සෙ මම  පහල කියලා තියන විදියට නෝට් පැඩ් එකේ ලියන්න.(copy කරලා paste කරන්න)

මෙන්න අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ගැන දරන වැරදි අදහස්


අපේ රටෙ බොහෝදෙනා අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ගැන අදහස් දරන්නේ වැරදි ආකාරයටය. ඒ අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන පවසන වේගය ගැන වැරදියට තේරුම් ගෙනය. අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ලෙස සදහන් කරන්නෙ උපරිම වේගයයි. නමුත් මෙයද බොහෝ දෙනා වරදවා

තේරුම් ගනිති. යම් ආයතනයක් 512kbps ලෙස අන්තර්ජාල සම්බන්ධතාවේ වේගය ගැන සදහන් කළ හොත් බොහෝ දෙනා උත්සහ ගන්නේ 512kbps අන්තර්ජාල සම්බන්ධතාවයකින් 512kb (කිලොබයිට් 512) ගොනුවක් තත්පරයකින් බාගත කිරීමට හෙවත් 512kbps අන්තර්ජාල සම්බන්ධතාවයකින් තත්පරයකට 512kb (කිලොබයිට් 512) ක වේගයක් ලැබෙන බවය . නමුත් මෙය වැරදියට තේරුම් ගැනීමකි . මේ නිසා බොහෝදෙනා අන්තර්ජාල සම්බන්ධතා ලබාදෙන ආයතන අන්තර්ජාල සම්බන්ධතා වල වේගය ගැන වැරදි අදහස් පළ කරයි.


බලාගෙනඔබ facebook profile කව්රු හරි අතට පත් වන්න පලුවන් !!


යාලුවනේ අරක දෙනවයි මේක දෙනවයි.. ගේම් ක්‍රෙඩිට් දෙනවයි කියල මූනු පොතට ලොග් වෙන්න කවුරු හරි ලින්ක් දෙනවනම් සත පහකට විස්වාස කරන්නෙපා.. ගිය සතියෙ මට Phishing attempt 4ක් ආව...

Phishing කියන්නෙ ඕනෙම සයිට් එකක Login page එකට සමානව හදපු බොරු page එකක්
ඉතින් අපි ඒක ඈත්ත ඒ කියල හිතල අපේ Username password දුන්නම ඒව Hacker ගෙ අතට යනව

ඒක් එක සයිට් වලට ගියාම අපිට ලින්ක්ස් ලෑබෙනවනෙ මේකෙන් Facebook ලොග් වෙන්න කියල

Downloader Software එකක් නැතිව Youtube Videos Download කරගන්නා හැටි


 Youtube Videos සොෆ්ට්වෙයාර් කෑලි භාවිතා කරන්නේ කියලා
මේකට ඕනේ JAVA විතරයි.ඒක මේ ලින්කුවෙන් බාගන්න පුලුවන්.
දැන් Youtube ඔපන් කරගෙන උවමනා කරන වීඩියෝ එක ප්ලේ කරගන්න.
ඊට පස්සේ 2 රූපයේ  වගෙ ඇඩ්‍රස් බාර් එකේ Youtube කියන තැනට කලින් SAVE කියලා Type කරලා Enter කරන්න.
 
ඊලගට එන Window එක Run කරන්න. ඊලගට එන Window එක Run කරන්න.(3 රූපය හා 4 රූපය)
 
ඊට පස්සෙ කරන්න තියෙන්නේ දැන් එන පේජ් එකෙන් තමන් කැමති Quality එකට Dowmload කරගන්න එක තමා
මේක ඔයාලට ප්‍රයෝජනවත් වුනානම් Comment එකක් දාන්න

මෙන්න වැඩේ Facebook Photo Album ඩවුන්ලෝඩි කිරීම

Facebook වෙබ් අඩවියට එක් කර ඇති පින්තූර බොහෝ විට ඩවුන්ලෝඩි කරනු ලබන්නේ පින්තූරය මත right-click කර Save Image As මත ක්ලික් කිරීමෙන්. නමුත් මෙම ක්‍රමය වෙනුවට FacePAD Facebook Photo Album Downloader නැමැති ෆයර්ෆොක්ස් ඇඩෝනය භාවිතා කිරීමෙන් ඔබගේ මිතුරන්ගේ ෆොටෝ ඇල්බම් , events albums, and group Albums ආදිය පහසුවෙන් ඩවුන්ලෝඩි කිරීමට හැකියී. බා ගැනීමට මෙතනින් යන්න > https://addons.mozilla.org/en-US/firefox/addon/8442

KASPERSKY 2012 WITH LICENSE

ESET SMART SECURITY 8 CRACK & KEYS

SPEED UP YOUR DOWNLAOD SPEED WITH NEW TORRENT CLIENT

STOP WINDOWS 10 UPDATING

INTERNET DOWNLOAD MANAGER CRACKED !

HOW TO UNLOCK DONGLE

WINDOWS 8 ULTIMATE,PROFESSIONAL CRACK AND KEYS